1. SANJEE

    දැනගත යුතු නොදන්න දේවල්...

    WTF same result as others...... You must spread some Reputation around before giving it to Dennied again.
  2. SANJEE

    EK Married Club-16

    :P:P:P
  3. SANJEE

    EK Married Club-16

    එහෙමද..... :cool::cool::cool: මටත් තරියා ළඟ කලින් තිබ්බ s2 එක දකලානේ ආසා වුනේ මේකක් ගන්න.....
  4. SANJEE

    EK Married Club-16

    ආයේ එකෙන්ම...... බල බල ඉන්න දෙයක් නෑ........ බැලුවොත් උගේ ෆෝන් එකට දාගන්නකන් මුට ඉවසුම් නැතුව යනවා........ S2 එකට අවුලක් නැද්ද බං රොම් එක බර වැඩි නැද්ද හැන්ඩ්ල් කරන්න...... ඒ පෝලන්ඩ් අප්ඩේට් එක මේකට දැම්මේ අර මම වැඩේ අල කරගෙන හදාගන්න දීපු තැනින් බං......... :baffled::oo:
  5. SANJEE

    EK Married Club-16

    ආහ්හ් අක්කේ....... :cool:
  6. SANJEE

    EK Married Club-16

    කොයි අක්කාද කියලා ඇහුවානම් තමා හරි........ :rofl::rofl::rofl::rofl:
  7. SANJEE

    EK Married Club-16

    තරියා ජුනියර් 2 ට සුභම සුභ උපන්දිනයකට ආසිරි ප්‍රර්ථනා කරමි.......
  8. SANJEE

    EK Married Club-16

    සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරියනි.......
  9. SANJEE

    EK Married Club-16

    කවුද අර කෙවින් ද කවුද කියලා ඉන්නේ පොරද.....? :P
  10. SANJEE

    EK Married Club-16

    ඉරිසියාව...... :lol::lol:
  11. SANJEE

    AUCTION GRADING AND AUCTION SHEET

    නියමම විස්තරයක්.......
  12. SANJEE

    EK Married Club-16

    WP කොහොමත් පට්ට ෆාස්ට් නෙහ්හ්...... එනිසා එව්වාට රොම් මොකටද....... :P
  13. SANJEE

    EK Married Club-16

    :P:yes::yes::yes::yes::yes:
  14. SANJEE

    EK Married Club-16

    හොඳම යාලුවාද නැතිනම් අනාගත සහකාරියද......... ;) :P
  15. SANJEE

    EK Married Club-16

    නෑ නෑ මම ඉවසලා ඉවසලා මුගේ වෙඩිම ගද්දි දෙනවා වැඩක් මූට කටඋත්තර නැතිවෙන්නම........ :P:P:P
  16. SANJEE

    SUZUKI LIANA

    බොඩිකිට් ගහලා මොඩිෆයි කරනවට වඩා පෙනුමක් ගන්න පුළුවන් හොඳ ලෝ ප්‍රොෆයිල් වග ඇලෝයි සෙට් එකක් වාහනේට දැම්මානම්.......
  17. SANJEE

    EK Married Club-16

    ලබ්බා ඊයේ විතරයි කිව්වේ ඕක........ එකට අරූ........ කොයිවෙලෙත් ඔකාගේ කටේම තියෙන්නේ මගේ ෆෝන් එක ෆේක් කියලයි........ ඌව උස්සගන්න පුළුවන්කමක් තිබ්බනම් ආයේ දෙකක් නෑ ගහනවා ඔකාව පොලවේ........
  18. SANJEE

    EK Married Club-16

    මතාත් කිව්වේ කස්ටම් රොම් එකක් ගහන්නද බැලුවේ....... වහාම අපේ කස්ටම් රොම් ස්පෙෂලිස්ට් කුප්ප චමිත් මාමා කන්ටැක්ට් කරන්න.......
  19. SANJEE

    EK Married Club-16

    dropbox apps ලින්ක් එක මුනුපොතේ චැටට දාහන්කො චමිතෝ........ :)
  20. SANJEE

    EK Married Club-16

    මඟුලේ නෙට් ස්ලෝ බං මට මේකේ ඇප්ස් අප්ඩේට් කරගන්න බැරුව ඉන්නේ...... :oo::(

    No contents