1. SANJEE

    EK Married Club-16

    මොකක්....? ඒ කිව්වේ මරා ද.....? අෆ්ෆා.... චාන්ස් එකක අරගෙන දුන්නොතින් කොල්ලා ටෙස්ට් එල පාස් ද......? :P
  2. SANJEE

    මොකක්ද අයියේ මේකේ ඇත්ත නැත්ත...... http://www.elakiri.com/forum/showthread.php?t=1683470

    මොකක්ද අයියේ මේකේ ඇත්ත නැත්ත...... http://www.elakiri.com/forum/showthread.php?t=1683470
  3. SANJEE

    EK Married Club-16

    ඇයි අර උඹ සුරේන්දරයට ලිව්වා සින්දුවේ වීඩියෝ එක කරපු උන් මොකෝ.....? :oo:
  4. SANJEE

    EK Married Club-16

    රට්ටු කොහෙද ඕක කියන්නේ එකම එකායි....... අර තකතීරු ගොන් වල් අලියා විතරයි ඕක කියන්නේ...... :growl::growl::growl::growl:
  5. SANJEE

    EK Married Club-16

    හරි හරි ඉතින් අපිට ඔයාලට වගේ අම්බානකුත් තව චුට්ටකුත් සල්ලි නෑනේ ඔරිජිනල් ස්මාර්ට් ෆෝන් ගන්න..... අපි ඉතින් මෙව්වයින් සැනසෙනවා...... :(:(:(:(:rofl:
  6. SANJEE

    EK Married Club-16

    එළකිරිස්...... වැඩේ ගොඩ....... :):):)
  7. SANJEE

    EK Married Club-16

    මම පිටුවකට පෝස්ට්ස් 40 ගානේ පෙන්වන විදියටනේ හදාගෙන ඉන්නේ...... ;) වෙනදට මෙමරි යුසේජ් 85-90% රේන්ජ් එකේ තිබ්බේ.... දැන් 50-60% වගේ යුසේජ් එක...... :):).... ෆයිල් එක්ස්ප්ලෝරර් එකෙන් ඇතුලටම නම් යනවා...... සුපර් යුසර් නෑ රොම් එකේනම්......
  8. SANJEE

    EK Married Club-16

    හූ (නෑ නෑ බොට හූ කිව්වා නෙවෙයි....... කවුද කියලා ඇහුවේ...... ) :P
  9. SANJEE

    EK Married Club-16

    :lol::lol::lol::lol::lol: අඩෝ රොම් එක මාර ගති බං....... බැටරි බහින එකත් අඩුවෙලානේ....... අර මම ඊයේ කිව්වේ විනාඩි 45 ක වගේ ඇතුලත 100 ඉඳන් 91 ට විතර බහිනවා කියලා........ අද බලද්දී 100 ඉඳන් 96 ට විතරයි බැහැලා තියෙන්නේ....... :):):)
  10. SANJEE

    EK Married Club-16

    සනීපයි නෙහ්හ්...... :lol::lol: මට පෝස්ට්ස් 40 ක් යනකං ඉන්න වෙනවා ඊළඟ පිටුවට යන්න....
  11. SANJEE

    EK Married Club-16

    adenawa.... ස්ක්‍රීන් එකේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තේ තියෙන කෝට් බට්න් එක ඔබන්න බස් එකේ යන්න වෙනව දුර ගෙවාගෙන...... :lol::lol::lol::lol::lol::P
  12. SANJEE

    EK Married Club-16

    හම්මේ කොසා මාමේ ෂෝයි ෆොටෝ එක තව ජුන්ඩක් ලොකු උනානම්.........
  13. SANJEE

    EK Married Club-16

    සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරියනි.......
  14. SANJEE

    EK Married Club-16

    මොකක්........ ඉතින් එකනේ යකෝ ඕකට කුඩයක් කියලා කියන්නේ....... කුඩේට වතුර අල්ලනවනම් එකේ වැඩක් තියෙනවද.....? වාහනේට මාරු කිව්වේ උඹ වහින වෙලාවට වාහනේට උඩින් කුඩේ අල්ලාගෙන ඉන්නවද.......? :rofl::rofl::rofl::rofl::rofl:
  15. SANJEE

    EK Married Club-16

    මටත් හෝම් ඩිලිවරි කරගන්න තිබුනේ........ :oo:
  16. SANJEE

    EK Married Club-16

    :baffled::baffled::baffled:
  17. SANJEE

    EK Married Club-16

    අෆ්ෆටසිරි........ :P:P:P:P මොනාද බං මේ......?
  18. SANJEE

    EK Married Club-16

    මේ රඹුටන් අළුත් චැප්ටර් එක මොකක්ද....? :confused:
  19. SANJEE

    EK Married Club-16

    අම්මෝ එපා හොයාගත්තා අර්බන් ඩික්ෂනරි එකෙන්..... :rofl::rofl:
  20. SANJEE

    EK Married Club-16

    :rofl::rofl::rofl:

    No contents