dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Dear Macho,

    My kid has some nasty damage in her tooth.
    Hoping to visit you today evening.
    will you be around in malabe clinic between 5-6 PM?

    pls let me know.

    U D S I C

    PS. I dont need this free, you can charge me as per your norms. I need someone i know and someone gentle to handle this.:D

    PS2: cant send you PMs, your inbox full
    man elakiri radio eka ahana gaththe Sasala Hada Wil Thera hinda ewagema kam ganath godak dewal igan gaththa oyagen.

    ඇමසියාට බැරි දේ දුඹුරු පූසා කලා එහෙනං.. උඹව එලෙව්වා නේ අම්මපා :(
    මට තියෙන ලැජ්ජාව මේකයි.. අපිට ජීවිතෙං පාඩං ඉගෙන ගෙන නැගිටින්න කියලා දෙන මනුස්සයා මේ වගේ දෙයක් හින්දා යන්න හදන එක .. :no:
    යකෝ මූත් මාර ෆේක් අනාතයෙක්නේ බලන් ගියාම.
    මේ කුමන පයන්නක්ද යකෝ... අම්මපා ඇත්තමයි ඔය වගේ එකක් නං මං එන් නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ නමයි :(
    කිරියත් රැකියාවත් පටලවගන්න එපා. ඔබට හැකි දේ අවංක චේතනාවෙන් කලා. කිරියේ පැවැත්මට ඔබතුමා වැනි වැදගත් පුද්ගලයින් අවශ්‍යයි. මට අවශ්‍ය වුනේ ඔබව දැකබලා ස්තුති කිරිමට පමනි. ඒකට කාරිනැත. ඔබට ජය!!
    අයියේ පීඑම් එකක් එවන්න තියනවා. පොඩ්ඩක් ඉන්බොක්ස් ක්ලීන් කරනවද.
    සිතක කොහේ තිබුණාදෝ ආදරේ
    දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ,
    සිරවී සිතේ ඔහේ,
    තිබුණාලු ආදරේ
    ඇසෙනා තුරා
    ඔබ මා නිසාම කීව ගීත යාලුවේ..

    මට මේක විල්තෙරෙං අහන්න ඕනේ..
    දෙනවද ?
  • Loading…
  • Loading…
  • Loading…