හම්මේ කොසා මාමේ ෂෝයි ෆොටෝ එක තව ජුන්ඩක් ලොකු උනානම්.........


oka image search eke thibune podiyata. thread eke dammata passe thamai eke size eka penune..![]()






adenawa.... ස්ක්‍රීන් එකේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තේ තියෙන කෝට් බට්න් එක ඔබන්න බස් එකේ යන්න වෙනව දුර ගෙවාගෙන......![]()

උදේ පාන්දරම කොසා මාමා ආතල් එකක් දීලා තියෙන්නේ![]()

මට පෝස්ට්ස් 40 ක් යනකං ඉන්න වෙනවා ඊළඟ පිටුවට යන්න....කෝට් බටන් එක හොයන්න යනවා යනවා යනවා ..........![]()








තෛලෝක රාජෝත්තමයානෝ ඉන්නවද ?

හෑ ඒ මොකෝසනීපයි නෙහ්හ්......මට පෝස්ට්ස් 40 ක් යනකං ඉන්න වෙනවා ඊළඟ පිටුවට යන්න....
අඩෝ රොම් එක මාර ගති බං....... බැටරි බහින එකත් අඩුවෙලානේ....... අර මම ඊයේ කිව්වේ විනාඩි 45 ක වගේ ඇතුලත 100 ඉඳන් 91 ට විතර බහිනවා කියලා........ අද බලද්දී 100 ඉඳන් 96 ට විතරයි බැහැලා තියෙන්නේ.......![]()
හෑ ඒ මොකෝ
එකනේ කියන්නේ.බැටරි කන ඔටෝ රන් වෙන apps නැහැනේ.ස්ටොක් එකේ මෙලෝ වැඩක් නැති apps රන් වෙනවනේ
root වැඩද කියලා බැලුවද?

.... ෆයිල් එක්ස්ප්ලෝරර් එකෙන් ඇතුලටම නම් යනවා...... සුපර් යුසර් නෑ රොම් එකේනම්......මම පිටුවකට පෝස්ට්ස් 40 ගානේ පෙන්වන විදියටනේ හදාගෙන ඉන්නේ......![]()
වෙනදට මෙමරි යුසේජ් 85-90% රේන්ජ් එකේ තිබ්බේ.... දැන් 50-60% වගේ යුසේජ් එක.......... ෆයිල් එක්ස්ප්ලෝරර් එකෙන් ඇතුලටම නම් යනවා...... සුපර් යුසර් නෑ රොම් එකේනම්......

අඩෝ රොම් එක මාර ගති බං....... බැටරි බහින එකත් අඩුවෙලානේ....... අර මම ඊයේ කිව්වේ විනාඩි 45 ක වගේ ඇතුලත 100 ඉඳන් 91 ට විතර බහිනවා කියලා........ අද බලද්දී 100 ඉඳන් 96 ට විතරයි බැහැලා තියෙන්නේ.......![]()

පිස්සු වගේ ඇති නේ එහෙනම්
එහෙනම් මෙහෙම කරන්න
settings-->about phone ගියාම යටටම වෙන්න ඇති build number කියලා එකක්.එක උඩ එක දිගට 7 පාරක් විතර ටැප් කරගෙන යන්න.එතකොට මැසේජ් එකක් එයි developer options ඔන් උනා කියලා.ඊට පස්සේ එක පාරක් බැක් බට්න් එක ප්‍රෙස් කරලා බලන්න about phone වලට උඩින් developer options කියලා එකක් ඇවිත්ද කියලා.ඒක click කරලා ඇතුලට ගිහින් developer options ඔන් කරන්න.එකේ ටිකක් පහලට යනකොට root access කියලා එකක් ඇති.ඒක click කරලා apps & adb කියන එක සිලෙක්ට් කරන්න.අයේ පහලටම ගිහින් බලන්න back button kill apps හරි මොකක් හරි තියෙනවද කියලා එකත් ඔන් කරන්න.



Fake s3 wala battery bahinawa thamai![]()





හරි හරි ඉතින් අපිට ඔයාලට වගේ අම්බානකුත් තව චුට්ටකුත් සල්ලි නෑනේ ඔරිජිනල් ස්මාර්ට් ෆෝන් ගන්න..... අපි ඉතින් මෙව්වයින් සැනසෙනවා......![]()

Owwa mama kiyana katha nemei rattu kiyana kathaa![]()




සිංහලු කවුරු හරි ඉන්නවද TV කමර්ශල් කරන.. මියුසික් වීඩියෝ එහෙම හදන ?
ඉන්නවා නම් මට කියන්න...![]()
