ජපන්නු හදපු සුපිරිම යන්තර හුගක් උන් බොහොම ටික කාලයක් හදලා නවත්තලා දැම්ම. එහෙම නැත්නම් ඒ සීරීස් එක මොකක් හරි ජරාවකින් කන්ටිනිව් කලා Y60 පස්සේ Y61 එක ආවා වගේ. ඉතින් මම කතාකරන්න යන්නේ ජපනා එහෙම කරපු වාහන ගැන. ටොයොටා සුප්රා, නිසාන් ස්කයිලයින් වල ඉදන් මෑත ඉතිහාසේ ඊයේ පෙරේදා නවත්තලා දාපු FJ කෲසරේ, nissan Xterra ඉදන් ජප්පෝ හදාපු හොදම වන්ඩි ගැන කතා කරමු
ටොයොටා සුප්රා
අදටත් තියෙන එකෙක් විකුනන්නේ නැති වික්කත් අස්ප ගනන් වලට විකිනෙන වාහනයක් තමයි සුප්රා A80 එක
මොටොමචි ප්ලාන්ට් එකේදී 1993දී නිශ්පාදනය අරබන මේ ලෝකේ පුරාම වාහන පෙරේතයන්ගේ කටින් කෙල පෙරාපු වාහනය ඉසාඕ සුශුකි කියන ඩිසයිනර් විසින් නිර්මානය කරන ලද්දක්
3000cc ට්වින් ටර්බෝ ඇන්ජිමකින් සහ ටර්බෝ රහිත naturally aspirated සමාන්‍ය ඇන්ජිමක් සහිතව නිශ්පාදනය උනා.සාමාන්‍ය ඇන්ජිම හෝස්පවර් 220කිනුත් ටුවින් ටර්බෝ ඇන්ජිම හෝස් පවර් 280ක බලයකුත් ලබාදුනා. ඒ උනත් මේ වාහන ගත්ත අය මේවා හෝස් පවර් 1000+ එහා ලබාගන්න පවා මොඩිෆයි කලා. ඔයාලා දන්නව ඇති මොඩිෆයි කරපු නිසාන් පැට්‍රෝල් එක ලැම්බෝර්ගිනියක් එක්ක උනත් පදින්න පුලුවන්. අන්න ඒවගේ
1400hp
මේ වාහනය ලේසියෙන් මොඩිෆයි කරන්න පුලුවන් කම නිසාම හුගාක් ජනප්‍රිය උනා..
පිටතින් පේන ලොකු වෙනස්කම් නොකලත් මේ වාහනය මොඩල 20ක් පමන නිකුත් කලා වෙලද පොලට
අදටත් ලෝකේ නිශ්පාදනය කරපු සියලුම සුප්රා වලින් අඩුම 60%ක් වත් මිනිස්සු ලග හොදම තත්වෙන් ඇති විශාල අනතුරු වලට ලක්වෙලා ස්භාවික විපත් වලින් විනාශ නොවුනු ඒවා ඇරෙන්න. ඒ සෑම කෙනෙක්ම ඒ වාහන සියල්ල තව අව් රුදු 30-40ක් වත් රැක ගනීවි. ලෝක වාහන ඉතිහාසේ ටොයොටා බැජ් එක නොමැකෙන්න ගහපු සුප්රා මෝටර් රතය ජපන්නු 2002දී නිශ්පාදනය සම්පූර්නෙන් නවතා දමනවා.

එදා ඉදන් සුප්රා වල මිල ඉහල ගියා මිසක් පහල බැසීමක් නම් උනේ නෑ. අනූව දශකයේ ඉපදිලා හෙට අනිද්දා ට්රඛ් එකට බහින්න ඉන්න ලම්බෝ, පෝශ් වලටත් කොකා පෙන්නන මේ දැවැන්ත ජපනා සදාකාලිකවම මෝටර් රත ලෝලීන්ගේ හීන වලින් එකක් විහිහට සදාකල්ම පවතීවි
නිසාන් ස්කයිලයින් එකෙන් නැවත හම්බ වෙමු (මේ ඊයේ පෙරේදා හදන සීනී බෝලේ නෙමේ )