ස්පීඩ් එක මනින්නෙ බිට් වලින් (කිලෝ බිට්, මෙගා බිට් etc etc), ඒක ලියන්නෙ සිම්පල් b වලින්, ෆයිල් සයිස් මනින්නෙ බයිට් වලින් ඒක ලියන්නෙ කැපිටල් B වලින්, බයිට් එකකට බිට් 8ක් ඕනෙ බිට් වලින් කියන ස්පීඩ් එක 8න් බෙදලා තමයි බයිට් වලට ස්පීඩ් එක හදාගන්න ඕනෙ
Example - Kb/s, Mb/s කියන්නෙ ස්පීඩ් එක KB, MB...