1. NEMISIS

    Payment getway

    උඹ මෙතන ඇවිල්ලා මොකද හිතන්නෙ ඇහුව එකෙන් කියන්නෙ ගොඩක් වෙලාවට උඹට පේමන්ට් ගේට්වේ එකක් හදාගන්නවත් පුලුවන් කමක් තියන එකෙක් නෙමෙයි කියලා තමයි මම කියන්නෙ
  2. NEMISIS

    Linux

    ටර්මිනල් එකෙන් නැතිව ඉන්ස්ටෝල් කරන්නත් පුලුවන් ඒවා තියනවා(සමහර සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් .deb සහ .sh/.bin වගේ ෆෝමැට් වලින් ඒවා ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරන්නත් පුලුවන් ටර්මිනල් එකෙනුත් පුලුවන්), ගොඩක්ම ඒවා ඉන්ස්ටෝල් කරන්න වෙන්නෙ ටර්මිනල් එකෙන් තමයි
  3. NEMISIS

    Oppo f1s OS

    ඉතින් බන් අපට ඕන ඕන ෆෝන් වලට ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් දාන්න බැහැනේ ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් ගූගල් එකෙන් දෙන ෆෝන් වලට සහ ඉතාම සීමිත වෙන මොඩ්ල් කීපෙකට ගූගල් එකෙන්ම දෙන ඒව ඇරුනම අපට ඕන උනා කියලා ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් දාගන්න බැහැනේ එහෙම ඕන නම් අපි රොම් එකක් හදන්න දැනගෙන ඉන්න ඕනෙ (ඇන්ඩ්‍රොයිඩ් සෝස් එක කම්පයිල්...
  4. NEMISIS

    Tab එකක් ගන්න ඕනි

    කියවන්න විතරක් නම් කින්ඩල් තමයි, ඒත් වීඩියෝ බලන්න එහෙම අනිත් ඒවා බැලුවම මම නම් කියන්නෙ iPad එක තමයි කියලා ගාන වැඩි උනාට සෑහෙන කාලයක් යනකන් අප්ඩේට් හම්බවෙනවා (2011 රිලීස් උනු iPad 2 එකට ගිය අවුරුද්ද වෙනකන් අප්ඩේට් දුන්නා, 2012 ආපු iPad 4 එකට තාම අප්ඩේට් දෙනවා, වෙන කිසිම ටැබ් එකකට ඒ තරම් අප්ඩේට්...
  5. NEMISIS

    SONY_HELP

    ඔවු ලුක් එක නම් චීප් තමා ඒ උනාට ඒක අලුත් ෆෝන් එකක්නේ අනික බිල්ඩ් කොලිටියේ කිසිම අවුලක් නැහැ රැම් එක 2 උනාට ඒක මාරම ෆාස්ට් සහ ස්මූත් z3 එකට වඩා අනිවාර්යෙන්ම පර්ෆෝමන්ස් හොදයි මම උනා නම් ගන්නෙ නෙක්සස් එක අරගෙන තව බැටරි මදි නම් Xiaomi පවර් බෑන්ක් එකක් ගන්නවා
  6. NEMISIS

    බල්ප් දෙකේ සර්කිට් හැදුවේ කව්ද? (අපේ කාලේ~1)

    මාත් පොඩි කාලෙ ඕක තමයි ජොබ් එක අපේ තාත්තා ඔය වැඩ දන්නවා ඒ කාලෙ PCB වල නෙමයි සර්කිට හැදුව, ෆෝමිකා ශීට් වල හිල් හදලා කෑලි දාලා අනෙක් කම්බි පැත්තෙන් පාස්සලා තමයි හදන්නෙ ඒ කාලෙ ඕවට කෑලි ගන්න සල්ලි නැහැ, අපෙ ගෙදර ලොකු වත්තක් තියනවා ඒක වටේටම පුවක් ගස් තියනවා ඒවා කඩලා විකුනලා තමයි ගොඩක්ම සල්ලි...
  7. NEMISIS

    පෙන්ගුයින් බිරිය පෙන්ගුයින් සැමියාට වංච&

    Wellcome to the internet bro :P, This is bit old article BTW thanks for sharing it in Sinhala.
  8. NEMISIS

    introducing OnePlus 3T

    why the fuck this mobile OS required 6GB of RAM to work, while my gaming pc is running smoothly with 8GB of RAM, with Desktop OS.
  9. NEMISIS

    SONY_HELP

    Z3 එක 2014 නේද ආවෙ ඔය ගානටම නෙක්සස් 5x එකක් ගන්න පුලුවන් ඒක 2015 September ආවෙ අනික ඒක Android 7.0 වෙනකන් අප්ඩේට් කරන්නත් පුලුවන් හැබැයි Z3 එක lolipop වලට විතරයි අප්ඩේට් කරන්න පුලුවන්, (Android 6 ප්ලෑන් කරලා තියනවා කියනවා කොහොම වෙයිද දන්නෙ නැහැ) හැබැයි 5x එකක් ගත්තොතින් ගන්න Android experince එක...
  10. NEMISIS

    Gaming PC help

    How the hell that can happen? Ram does one thing, CPU does one thing and GPU does one thing, increasing RAM wont reduce the load to the CPU or GPU
  11. NEMISIS

    රථයට turbo

    ටර්බෝ ආපු නැති වාහනයක් ටර්බෝ කරන එක ඩේලි රනන් කාර් එකකට කරන එක අපරාදෙ ආපහු විකුනන්න එහෙම හෙන ගේමක් දෙන්න වෙයි වියදමත් සේරම ලක්ශ 4-7ක් විතර යයි ටර්බෝ කරාට පස්සෙ එන්ජින් වල ගෙවෙන ප්‍රමානෙ එහෙම සෑහෙන්න ඉක්මන් වෙනවා, පිස්ටන් වල ලයිෆ්ටයිම් එක රොඩ් වලට ඩැමේජ් වෙන්න පුලුවන් හැකියාව එහෙම සෑහෙන්න වැඩියි...
  12. NEMISIS

    ආදායම ලක්සෙට වැඩිද? ආ එන්න. Tax ගෙවමු.

    කොහෙද තියෙන්නෙ කියන්නෙ ඔය ආටිකල් එකේම තියෙන්නෙ ලක්ශ 12ට වඩා අඩුවෙන් ගන්න අය නිදහස් කියලා කලින් අවුරුද්දට ලක්ශ 6ට වඩා ගන්නවා නම් Payee ගෙවන්න ඕන දැන් තියන රේට්ස් වල විදියට මාසෙ පඩිය 62500ට වැඩි නම් 4% 104000ට වැඩි නම් 8%ද කොහෙද එහෙම බැලුවොත් හොදටම අඩුවෙලා තියෙන්නෙ
  13. NEMISIS

    රතු මිරිස් ආහාරයට ගැනීමෙන් වන වාසි

    තොපි ඕව කාල AIDS හදා ගනිල්ලකො, හදාගෙන ත්‍රෙඩ් දාපල්ලකෝ අපිනං ඇහැක් ඇරල බලන්නෙ නෑ
  14. NEMISIS

    බයිට් hadanne kohomada?

    ඔවු ඔය ප්ලාස්ටික් කතාව නම් මටත් විස්වාස කරන්න බැහැ, කරලා බලන්න ඕන කරලා Myth Busting වීඩියෝ එකක් youtube එකට දැම්මා නම් හරි
  15. NEMISIS

    HONDA INSIGHT වාහනයක් ගන්න ඕන....උදව් කරනවද??????

    මම දන්න එකෙක් ලග තියනවා ගොඩක්ම විස්තර නම් දන්නෙ නැහැ, හැබැයි පිටිපස්සෙ සීට් එකේ යනකොට ලේලන්ඩ් එකේ යනවා වගේ මාර විදියට ගැස්සෙනවා,
  16. NEMISIS

    Mobile App Development

    මේ දාල තියන ඒවා නම් UI ඩිසයිනර් ලා කරපුවා සමහර වෙලාවට මම තනියම ඩිසයින් කරනවා මම ගොඩක් වෙලාවට Sketch3 කියන ටූල් එකෙන් තමයි ඩිසයින් කරන්නෙ, ඒක මාර ලේසියි ඒකෙන් කෙලින්ම 1x, 2x,3x නිකන්ම Export කරගන්නත් පුලුවන් http://www.sketchappsources.com මේ සයිට් එකේ ඕන තරම් ඩිසයින් Sketch ෆෝමැට් එකෙන් තියනවා...
  17. NEMISIS

    Mobile App Development

    :yes::yes: කම්ප්ලෙක්ස් ඇප් හයිබ්‍රිඩ් කරන්නෙ නැහැ ගොඩක් සිම්පල් නම් තමයි හයිබ්‍රිඩ් විදියට කරන්නෙ ඇප් එක සංකීර්ණ නම් යූසර් එක්ස්පීරියන්ස් එක ගොඩක් හිතනවා නම් නේටිව් තමයි අනික iOS වල නම් නේටිව් ඩිවලොප්මන්ට් දන්නවා නම් මාර ඩිමාන්ඩ් එකක් තියනවා කරන් එවුන් අවශ්‍යාතාවෙ හැටියට ෆීල්ඩ් එකේ නැහැ
  18. NEMISIS

    Mobile App Development

    https://itunes.apple.com/qa/app/kangaroo-cabs/id480762729?mt=8 https://itunes.apple.com/ca/app/dilmah-conservation/id799458591?mt=8 https://itunes.apple.com/us/app/voipem-dialer/id898795274?mt=8 https://itunes.apple.com/us/app/voipem/id898789788?mt=8 ඔය දෙක තුනක් මම කලින් වැඩ කරපු තැන් වලදි...
  19. NEMISIS

    Mobile App Development

    මොන රෙද්දටද බන් ක්ලාස් යන්නෙ මම iOS තනියම ඉගෙනගත්තා අවුරුදු 5කට විතර කලින් ඒ කාලෙ දැන් වගේ ගොඩක් රිසෝස් තිබුනෙත් නැහැ, Objectvie C බේසික් බලාගන්න ගියේ දවස් 2ක් විතර, එයිට පස්සෙ කෙලින්ම ඇප් එකක්ම තමයි හැදුවෙ ඇප් එක හදලා ඉවර වෙන්න සති 5ක් වගේ ගියේ ඒක කරල ඉවරවෙනකොට iOS ඩිවලොප්මන්ට් වල ගොඩක් පැති...
  20. NEMISIS

    IT Help

    ඕන දෙයක් ගෙදරදි ඉගෙන ගන්න පුලුවන් මචන් උනන්දුව තියනවා නම් කොයි තරම් රිසෝස් තියනවද දැන් youtube එහෙම බැලුවම ඕන තරම් ටියුටෝරියල් තියනවා තව ඕන තරම් වෙබ් සයිට් තියනවා, stackoverflow එකේ ඕන තරම් ප්‍රශ්න වලට උත්තර තියනවා

    No contents