1. NEMISIS

    Apallo mission 1969

    මූ මෙ 9gag එකේද කොහෙද තිබුනු එකක් දැක්ක ගමන් කික් එකට මෙතන දාල හෙවිල්ලක් බැලිල්ලක් නැතිව හදේ ඇවිදිනකොට ඔය බූට් එකට පිටින් Outer Boot එකක් දාගෙනලු ඇවිදලා තියෙන්නෙ ඔය පලවෙනි පින්තූරෙ පහල දකුනු පැත්තෙන් තියෙන්නෙ ඒක අනික ඔය හදට ගිය එක බොරු කියලා කියන්න බැහැනේ මොකද අවුරුද්දකට විතර කලින් නාසා...
  2. NEMISIS

    මීයෙක් බල්ලව කෑවා .. මොකද කරන්නේ ?

    මම නම් හිතන්නෙ නෑ ඕක ඒ තරම් අවුලක් වෙයි කියලා, මොකද බල්ලොයි පූසොයි මීයන්ව අල්ලගෙන සම්පූර්ණයෙන්ම කනවා නේ ලෙඩක් හැදෙනවා නම් එහෙම කාපු වෙලාවක වෙන දෙයක් වෙන්න එපැයි
  3. NEMISIS

    MICROSOFT Office PRO Plus 2016 Activation

    දැන් බන් ක්‍රැක් දාගෙන දගලන්න ඕන නැහැනේ ඕක O365 පර්සනල් එක ගත්තා නම් මාසෙට රුපියල් 850යි නේද යන්නෙ
  4. NEMISIS

    Make an Inverter at Home

    :yes::yes: බල්බ් කියන්නෙ නෝමල් ෆිලමන්ට් බල්බ් වලට විතරයි ඕව හරියන්නෙ (එහෙම නැත්නම් බවුත් වගේ පොඩි වොට් ගානක් තියන හීටින් එලිමන්ට් වගේ දේවල් වලට අවුලක් නැහැ) CFL එහෙම උනත් ඩැමේජ් වෙන්න පුලුවන් Frequency එකට අමතරව ඕකෙ වෝල්ටේජ් එක ලෝඩ් එක අනුව ගොඩක් වෙනස් වෙන්න පුලුවන් (400v වගේ එන්න උනත්...
  5. NEMISIS

    Pythagoras Nipadawapu Cup Eka

    කියලා තියෙන්නෙ Joke Cup එකක් කියලා ජෝක් එකකින් ඇති වැඩේ මොකද කියලා කියලා දෙන්න ඕන වෙන එකක් නැහැ කියලා හිතනවා
  6. NEMISIS

    Ebay Eke Badu Awe na

    මේ දවස් වල තැපැල් පරක්කු කේස් එකක් තියනවා මම ට්‍රැකින් එක්ක ගනිපු බඩු නොවැම්බර් 30 ලංකාවට ආපුවා කොල්ලුපිටියට ආවෙ දෙසැම්බර් විසි ගනන්
  7. NEMISIS

    අරවින්ද හිරු එකෙන් ඉවත් වේ..

    සාමාන්‍යෙන් මම රේඩියෝ අහන්නෙත් නැහැ ටීවී බලන්නෙත් නැහැ, හැබැයි ඔය Breakfest drive නම් හැමදාම අහන්න පුරුදු වෙලා තිබුනා, වැඩට යනකන් හැමදාම අහනවා දැන් ඉතින් ඒකත් නෑ
  8. NEMISIS

    Wordpress theme ekak hoyaganna

    ඔය ෆ්‍රී තියන ඒවට මොන බග්ස් දාල තියනවද දන්නෙ නැහැ, අපේ සයිට් එකේ සේරම ඩේට කාට හරි ඇක්සස් කරන්න පුලුවන් වෙන්න ඕව වෙනස් කරලද කියලා කියන්න බැහැනේ, මොකද කම්පයිල් කරපු කෝඩ් එකක් ක්‍රැක් කරනවා වගේ නෙමෙයි ඔය වගේ තීම් එකක් වෙනස් ඔහොම දෙන එක ඒතරම් අමාරු වැඩක් නෙමෙයි, හොදම දේ තමයි ඕකට ලගින් යන ෆ්‍රී තීම්...
  9. NEMISIS

    Software QA best paying companies?

    ඔය කම්පැනි දෙකම කැම්පස් බලලා තමයි ගන්නෙ(fresh grad නම් මේක ලොකුවට effect වෙනවා) කැම්පස් එකේ හැටියට තමයි සැලරි තියෙන්නෙත් මම හොදට දන්න එවුන් ඉන්නවා ඔය කම්පැනි දෙකේම UCSC එකෙනුයි UOM CSE එකෙනුයි දෙකෙන්ම, මම උන්ගෙ සැලරිත් දන්න නිසා කියන්නෙ මම හිතන්නෙ ඔය කම්පැනි දෙකේ Automation කරන අයට ඔයිට වඩා...
  10. NEMISIS

    Software QA best paying companies?

    ඔතන ඔය කම්පෙයා කරලා තියෙන්නෙත් ටිකක් ස්පෙශල් කේසස් ටිකක් තමයි, කොහොමත් Automation engineer ලාට සැලරි ටිකක් හොදයි මැනුවල් ටෙස්ටින් කරන අයට වඩා අනික ඔය දාල තියෙන්නෙ අවුරුදු කීයක එක්ස්පීරියන්ස් එක්කද, Fresh Grad නම් කොහෙන් ආපු අයටද?
  11. NEMISIS

    Need for Speed Deluxe Edition for 745Rs

    ටහිකෙනවා
  12. NEMISIS

    Need for Speed Deluxe Edition for 745Rs

    මාත් දැක්ක ඔරිජින් එකේ ඔය ඔෆර්ස් ටික දාල තියනවා ඒත් බන් ඔයිට වඩා ලාබ නැද්ද Origin Access එක සබ්ස්ක්‍රයිබ් කරා නම් රුපියල් 315Monthly නේ, අවුරුද්දක් එකදිගට පේකරත් 3150යි, ගේම් 30ක්ම හම්බ වෙනවා BF4, BF3,BF Hardline Crysis 2, Crysis 3 එහෙමත් Included නේ අවුරුද්දක්ම යන්නේ නෑනේ ඔය ගේම් ටික පේලේ කරන්න...
  13. NEMISIS

    Web designer Salaries

    මම කිවුවෙ නැහැ සේරම වෙබ් කරන එවුන් එහෙම එවුන් කියලා, මම කිවුවෙ ගොඩක් එවුන් කියලා, මට PHP එහෙම කරන පට්ටම ඩයල් හම්බවෙලා තියනවා, ඒ උනාට උඹලගෙම බැජ් වල එවුන් ගිය පාත් ගැන පොඩ්ඩක් හිතලා බලපන් මේක ඇත්ත නෙමෙයිද කියලා ගොඩක් අයගෙ තියන මතයක් තමයි PHP වගේ ඒවා ගොඩක් ලේසියි කියලා, ඒක එක අතකින් ඇත්තකුත්...
  14. NEMISIS

    Acer / Student offer Laptop feedback please

    මට ඒසර් ලැප් දෙකක් ගැන එක්ස්පීරියන්ස් තියනවා දෙකම Aspire සීරීස් ලැප් 2ක් එකක් කොර්2ඩුවෝ ආපු එකක් (මොඩල් මතක නැත) මම කැම්පස් ඉන්න කාලෙ මාත් එක්ක එකට ඉදපු එවුන් දෙන්නෙක් එකටම ගිහින් එකම ජාතියෙන් ලැප් දෙකක් ගත්තා(මෙට්‍රොපොලිටන් එකෙන්),ලැප් දෙකම පට්ට ගැහුවා කිසිම අවුලක් ආවෙ නැහැ, අවුරුද්දක්ද කොහෙද...
  15. NEMISIS

    Window Tint - වින්ඩෝ ටින්ට් වලට හොඳ තැනක් කියන්න මිත&#3540

    හොයන්න පුලුවන් වීදුරුවෙ දාරෙ ඇගිලෙලෙන් පැත්තට අතගාපු ගමන් ඇගිල්ලට දැනෙනවා ටින්ටඩ් එක පස්සෙ ගහලා නම් ඔරිජිනල් එන ඒවයෙ එහෙම දැනෙන්නෙ නැහැ
  16. NEMISIS

    Laravel කරන්න හොද තැනක් දන්නවද..?

    ඔයා අහල තියන ඒව ගත්තොතින් C# Java - ජොබ් තියනවා, හොද සැලරි ගන්න පුලුවන් ජොබ් තියනවා PHP - ජොබ් ඕන තරම් තියනවා, හැබැයි හොද සැලරි ගන්න අමාරුයි, මොකද කරන අය ඉන්නවා ඕන තරම්, අඩු ගනන් වලට වැඩ කරන ඒව එහෙම උනාට ජොබ් වැඩිපුර තියන එකක් නෙමෙයි ඩිමාන්ඩ් එක තියන ඒවා ඉගෙන ගන්න ඕනෙ AngulerJS...
  17. NEMISIS

    Window Tint - වින්ඩෝ ටින්ට් වලට හොඳ තැනක් කියන්න මිත&#3540

    දැන් ටින්ට් කරලා වැඩක් නෑ නේද මොකද ටින්ටඩ් ඔරිජිනල් ආවෙ නැතුව පොලිසියට අහු උනොත් ගලවන්න ඕන ඔය ගැන ත්‍රෙඩ් කීපෙකුත් ගියා මේකෙම
  18. NEMISIS

    Web designer Salaries

    මේ poll එකේ දාල තියන රේන්ජ් ටිකක් අවුල් මොකද ඇත්තටම මීට වඩා පඩි ගෙවනවා ඇවරේජ් ගත්තොතින් (ගොඩක් නෙමෙයි පොඩ්ඩක්) අනික මෙහෙම දෙයක් තියනවා, සාමාන්‍යෙන් IT කරන එවුන්ගෙ බැජ් එකක් ගත්තොතොතින්, ඇවරේජ් සකිල් තියන එවුන් සහ බිලෝ ඇවරේජ් ස්කිල් තියන එවුන් ගොඩක් යන පාත් එක තමයි වෙබ් ඩිවලොප්මන්ට්(පට්ටම...
  19. NEMISIS

    SSD Benchmarks

    මේ මගේ මැක් බුක් ප්‍රෝ එකේ හාඩ් එක APPLE SSD SM0256G
  20. NEMISIS

    SSD Benchmarks

    මාත් SSD එකක් ගන්න කියලා ඉන්නෙ, හොයල බලපු විදියට හොදම පරේෆෝමන්ස් තියෙන්නෙ(සහ ගන්න පුලුවන් ගානකට තියෙන්නෙ) Samsung 850 Evo එක තමයි

    No contents