1. other guy

    marster Guaid A/l account pothak thiyenne kaa gawada?

    bump thamayi machan
  2. other guy

    ඇත්තම සිද්දියක් මචන්ලා...අනිවා කියවපන්

    නම දාන්නේ නැතුව වෙන එකෙක් අමාරුවේ වැටෙන එක වලක්වන්නේ කොහොමද?
  3. other guy

    විවාහ මංගල්‍යය ගැන රස කතා ටිකක්

    සිරා ලිපියක් මචන් ඔයාට ලස්සනට ලියන්න පුලුවන්.
  4. other guy

    Short Sleep, REM sleep ???

    rep+
  5. other guy

    ගල්කැට_මන්දිරය

    නෑ මචන්.ගම්පහ දිස්ත්‍රික්කයේ. යක්කල රදාවාන අතර.එච්චර ප්‍රසිද්ධ නෑ.ප්‍රධාන පාරෙන් ටිකක් ඇතුලට යන්න තියෙනවා.එකත් මේක වගේම තනි පුද්ගයලෙක් තමයි හදලා තියෙන්නේ.
  6. other guy

    පුංච් කවි

    ඔබ සුපුන් සදකි උදාවේවීද මට අමාවක උඹට ගනන් ඉගැන්වූයේ විමල් වීරවන්ශ සර්ද?
  7. other guy

    Low calory foods in srilanka

    උඹ පට්ටනේ.එත් බන් සතියකට කිලෝ 4ක් කියන්නේ ටිකක් වැඩි වගේ.වඩා හොද සතියකට කිලෝ 1ක් වගෙ අඩු කරගන්න එක.නැත්නම් ෆැට් විතරක් නෙවෙයි මාන්ශපේශිත් අඩුවෙනවා.
  8. other guy

    ගල්කැට_මන්දිරය

    මචන් ලන්කාවේත් මේ වගේ හදපු එකක් තියෙනවා. ඒ තියෙන්නේ වරපලාන කියලා යක්කල කිට්ටුව. මේ වගේ වැඩ දාලා නම් නෑ. එත් එකත් හදලා තියෙන්නේ ඔය වගේ පොඩි ගලුයි සිමෙන්තිවලිනුයි.
  9. other guy

    උඩවේරිය කළුපහන හරහා නැග්රක් කරා...

    මචන් ඔයාගෙ බ්ලොග් එකේ ගොඩක් ට්‍රිප් ගැන බාගෙටනේ දාලා තියෙන්නේ
  10. other guy

    The Ultimate Adventure..!

    පට්ටම පට්ට බන්.

    No contents