ඇත්තම සිද්දියක් මචන්ලා...අනිවා කියවපන්

MAHAWELI

Member
Mar 3, 2015
300
20
0
ගෙදර
ඉතින් බං, උං IT ගැන දන්නවානං උබ වගෙ software engineer කෙනෙක් වැඩට ගන්න ඔින නැනෙ.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
තව එකෙක් අමාරුවෙ නොවැටෙන්න කියන්න ඕනෙම දේ උඹ කියල නෑනෙ.. :dull:
මොකක්ද බං ආයතනේ ? :eek:
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නම දාන්නේ නැතුව වෙන එකෙක් අමාරුවේ වැටෙන එක වලක්වන්නේ කොහොමද?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    මොන හු**ක් ද බං. මහා ලොකුවට වෙන එකෙක් අමාරුවේ වැටෙනවට කැමති නෑ කියල කියන්නේ. එත් නම දාන්නේ නෑ. අනේ පලයන් හු** බොරු නොදා. ඔය කියන විදියට කිසිම IT company එකකට යන්න බෑනේ, ඇයි උඹ ගියපු එකද දන්නේ නෑනේ.
    මෙතන බොරුවට තප්පුලන්නේ නැතුව දානවනම් හරියට විස්තරේ දාපිය, නැත්තම් කටයි පුකයි වහගෙන හිටපන් අපේ data ඉවර කරන්නේ නැතුව.
    රෙද්ද

    :angry:
     
    [email protected]

    Junior member
  • Aug 13, 2014
    111
    8
    18
    මොන හු**ක් ද බං. මහා ලොකුවට වෙන එකෙක් අමාරුවේ වැටෙනවට කැමති නෑ කියල කියන්නේ. එත් නම දාන්නේ නෑ. අනේ පලයන් හු** බොරු නොදා. ඔය කියන විදියට කිසිම IT company එකකට යන්න බෑනේ, ඇයි උඹ ගියපු එකද දන්නේ නෑනේ.
    මෙතන බොරුවට තප්පුලන්නේ නැතුව දානවනම් හරියට විස්තරේ දාපිය, නැත්තම් කටයි පුකයි වහගෙන හිටපන් අපේ data ඉවර කරන්නේ නැතුව.
    රෙද්ද

    :angry:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    නම නොදා කොහොමද බන් වෙන එකෙක් අමාරුවේ වැටෙනකොට බේරගන්නේ .අපිට දිවැස් නෑ බන්