උඹම කියනවා මසට සතුන් මරන එක හරියි කියලා කියන්නේ නෑ කියලා. ඒ කියන්නේ ඒක වැරදියි කියන එක නෙවෙයිද? එතකොට තමන් වැරදියි කියලා දන්න දෙයක් පිරිසිදු සිතකින් කරන්නේ කොහොමද?
බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ තමන්ටත් අනුන්ටත් යහපතක් වන දෙය කුසල් වේ.තමන්ටත් අනුන්ටත් අයහපතයි වන දෙය අකුසල් වේ කියලා. එතකොට පොතක...