එතකොට උඹ කියන විදිහට... ලක්ෂ 50 ක් මිනිස්සු මහින්දට ජන්දේ දීලා තියෙන්නේ මහින්ද බදු බෙදුව නිසා.. අරුම පුදුම ටොයි තියරියක් නේ.. අනේ මහත්තයෝ... එතකොට ලක්ෂ 62 k මහින්දට ජන්දේ නොදුන්නේ?:shocked:
දෙමළ මිනිහ මහින්දට දුන්නේ නැත්තේ මහින්ද උන්ට බදු බෙදුවේ නැති නිසාද?:lol: නැගෙනහිර මුස්ලිම් උන් මහින්දට...