දයාබර රනිල් අයියා වෙත...
දයාබර රනිල් අයියා වෙත...,
දයාබර රනිල් අයියේ...,ඔබේ ආණ්ඩුවට අයත් ආණ්ඩුවේ මාධ්‍ය නාලිකාව වන ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අපේ විශේෂ මහා සමුළුව සජීවීව විකාශය කිරීමට අවස්ථාව ලබාදීම පිළිබද අපගේ හද පත්ලෙන් නැගෙන ස්තුතිය ප්‍රථමයෙන් පුද කොට සිටිමු... එමෙන්ම එම විකාශය සදහා අපි...