දයාබර රනිල් අයියා වෙත...

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
දයාබර රනිල් අයියා වෙත...

දයාබර රනිල් අයියා වෙත...,
දයාබර රනිල් අයියේ...,ඔබේ ආණ්ඩුවට අයත් ආණ්ඩුවේ මාධ්‍ය නාලිකාව වන ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අපේ විශේෂ මහා සමුළුව සජීවීව විකාශය කිරීමට අවස්ථාව ලබාදීම පිළිබද අපගේ හද පත්ලෙන් නැගෙන ස්තුතිය ප්‍රථමයෙන් පුද කොට සිටිමු... එමෙන්ම එම විකාශය සදහා අපි විසින් ස්වාධීන රූපවාහිනිය සදහා ගෙවිය යුතු සම්පුර්ණ මුදල වන 273,000(දෙලක්ෂ හැත්තෑ තුන් දහසක) මුදලින් අප හට විශේෂ වට්ටමක් ලෙස 80%ක වට්ටමක් ලබාදී රු 54,600 (පනස් හතරදහස් හයසීයක්) තරම් ඉතා කුඩා මුදලක් අය කර ගැනීම අප හට දැක් වූ ගෞරවයක් ලෙස සළකන අතර ඔබට අයත් රජයේ මාධ්‍ය ආයතනයකින් ඒ තරම් වට්ටමක් සහෝදර අපට ලබා දීම ගැන අපගේ හද පිරි ස්තුතිය ඔබට හිමි විය යුතුය....
මේ සහෝදරත්වයේ බැදීමෙන් 88-89 කාලයේ අප අතර තිබු අමනාපකම් සියල්ල අත්හැර එකකුස උපන් සහෝදයින් ලෙස අපට ඉදිරි අනාගතය ගත කිරීමට රුකුලක් වනු ඇතැයි මම විශ්වාස කරමි... මම ඒ සදහා ඉතා කැමැත්තෙන් බලාගෙන සිටිමි....
දයාබර අයියාට තුණුරුවන් සරණයි....!!!
මිට
ඔබේම දයාබර මල්ලි...
අනුර කුමාර..

-------------------------------
ජෙප්පෝ බිල් හඳලා නා ගනී...

11800291_10206061779517730_8458303763303843611_n.jpg

ජෙප්පො හිතන් ඉන්නෙ ලංකාව කොන්ඩෙ බැදපු චීන්නු ඉන්න රටක් කියල වෙන්න ඇති ..හුකෑස්:lol::lol::lol:
11751762_1476272829353220_4342654566619302064_n.jpg
 
Last edited:
  • Like
Reactions: Sachira123

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දයාබර රනිල් අයියා වෙත...,
    දයාබර රනිල් අයියේ...,ඔබේ ආණ්ඩුවට අයත් ආණ්ඩුවේ මාධ්‍ය නාලිකාව වන ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අපේ විශේෂ මහා සමුළුව සජීවීව විකාශය කිරීමට අවස්ථාව ලබාදීම පිළිබද අපගේ හද පත්ලෙන් නැගෙන ස්තුතිය ප්‍රථමයෙන් පුද කොට සිටිමු... එමෙන්ම එම විකාශය සදහා අපි විසින් ස්වාධීන රූපවාහිනිය සදහා ගෙවිය යුතු සම්පුර්ණ මුදල වන 273,000(දෙලක්ෂ හැත්තෑ තුන් දහසක) මුදලින් අප හට විශේෂ වට්ටමක් ලෙස 80%ක වට්ටමක් ලබාදී රු 54,600 (පනස් හතරදහස් හයසීයක්) තරම් ඉතා කුඩා මුදලක් අය කර ගැනීම අප හට දැක් වූ ගෞරවයක් ලෙස සළකන අතර ඔබට අයත් රජයේ මාධ්‍ය ආයතනයකින් ඒ තරම් වට්ටමක් සහෝදර අපට ලබා දීම ගැන අපගේ හද පිරි ස්තුතිය ඔබට හිමි විය යුතුය....
    මේ සහෝදරත්වයේ බැදීමෙන් 88-89 කාලයේ අප අතර තිබු අමනාපකම් සියල්ල අත්හැර එකකුස උපන් සහෝදයින් ලෙස අපට ඉදිරි අනාගතය ගත කිරීමට රුකුලක් වනු ඇතැයි මම විශ්වාස කරමි... මම ඒ සදහා ඉතා කැමැත්තෙන් බලාගෙන සිටිමි....
    දයාබර අයියාට තුණුරුවන් සරණයි....!!!
    මිට
    ඔබේම දයාබර මල්ලි...
    අනුර කුමාර..

    -------------------------------
    *****
    මෙම ජායාරූපය මා විසින් අප්ලෝඩ් කල එකක් නොවන අතර සුළු මොහොතකට පෙර පේජයක දමා තිබියදී උපුටා ගන්නා ලද බව කරුණාවෙන් සළකන්න.මෙය ව්‍යාජ පිටපතක් බව ඔප්පු කළහොත් ඉතාම ගෞරවයයෙන් ඉවත් කරන බවද දැනුම් දෙමි.!!!

    11800291_10206061779517730_8458303763303843611_n.jpg
    ado dan gst kiyala ekk na . badda ? gst kiyanne mokadda ,anika logo eka potoshop wage
     
    Feb 3, 2014
    860
    125
    0
    https://www.facebook.com/groups/thulawa/permalink/1028585353832161/‘‘රනිල් වික‍්‍රමසිංහ මහත්තයා පසුගිය ජනවාරි මස 08 වැනිදාට පසුත් මේ අවස්ථාවේදීත් කටයුතු කරන්නේ ‘දිනූ දේ රැක ගනිමු!’ කියන තමන්ගේ සටන් පාඨයට අනුව. ඒකට අපේ එකතු කිරීමක් තියෙනවා, ‘දිනූ දේ රැක ගනිමු, ඕනෑම කප්පමක් දීලා’ යනුවෙන්. එවිටයි රනිල් වික‍්‍රමසිංහලාගේ සැබෑ ක‍්‍රියාකාරීත්වය කියැවෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: funkyguy89

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Me Dil Valle kiyana eka mokekda ban. Uth apachchi vage marila ipaduna ekekwathda. Pahugiya raja kale janathawa hembathwela hitiyA hati porata Aye mathak karala denna Wei vage. Pay dumindA silva vage velada mandA. Rajatumatai mutai dennatama eka lede.
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    ගෙදර ප්‍රින්ටරයක් තියෙන ඔනැම කෙනෙකුට ඔහොම කොලයක් ප්‍රින්ට් කරන්න පුලූවන් නේද ?
    අඩුම තරමේ සිල් එකක් වත් නැහැ නේද ?
    ඔය වගේ දෙයක් වත් තෙරුම් ගන්න බැරි කෙට්ටියද මහින්දට සපොර්ට් කරන්නේ ?
     
    • Like
    Reactions: Mr Dilshan

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,023
    9,633
    113
    එක තැනක නෑ
    ගෙදර ප්‍රින්ටරයක් තියෙන ඔනැම කෙනෙකුට ඔහොම කොලයක් ප්‍රින්ට් කරන්න පුලූවන් නේද ?
    අඩුම තරමේ සිල් එකක් වත් නැහැ නේද ?
    ඔය වගේ දෙයක් වත් තෙරුම් ගන්න බැරි කෙට්ටියද මහින්දට සපොර්ට් කරන්නේ ?

    wadak nah ban katha karala. mewata rawatena ewunuth innawane. anika balapan pahath manasikathwaya munta thiyana. wadak naha kalakirenwa
     
    chamispin

    Member
    Sep 16, 2006
    689
    12
    0
    Homagama
    ගෙදර ප්‍රින්ටරයක් තියෙන ඔනැම කෙනෙකුට ඔහොම කොලයක් ප්‍රින්ට් කරන්න පුලූවන් නේද ?
    අඩුම තරමේ සිල් එකක් වත් නැහැ නේද ?
    ඔය වගේ දෙයක් වත් තෙරුම් ගන්න බැරි කෙට්ටියද මහින්දට සපොර්ට් කරන්නේ ?

    මචන් දැන් උඹ ඔය කිව්වා වගේම කටක් තියෙන ඕනෙම කෙනෙකුට මඩ ගහන්න බොරු හද හද කියන්න පුළුවන් නේද...ගෝට මිනි මෝරු ඇති කරනවා කිව්වා ...ලම්බෝගිනි කිව්වා ...මෙච්ච්ච්ර හොරකම් කලා කිව්වා ...අනේ මන්ද උඹලගේ logical චින්තනේ වැඩ කරන්නේ රනිල්ට කෙල වෙද්දී විතරයි ...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    apo :lol::lol::lol:උබ මෙ එෆ් වි එකෙ ඉන්න් ගොන්නුන්ටත් අන්තයිනෙ අභිතයා සෙන්කොලෙ දාන දාන එක ගොනා වගෙ උස්සන් මෙකෙ දාන්න එපා බන්. ඔක A4 කොලෙක ලොගො එක දාල ගත්ත ප්‍රින්ට් අවුට් එකක්නෙ. ඔක දැක්කම එහෙම හිතෙනෙම නැද්ද බන්,?? යකො අසුත් පොට්ට වෙලානෙ.

    පෙඩ් කියලාසිල් එක වත් තියනවද ?? විකාශන කාලය තියනවද ?? අඩුම ගානෙ ප්‍රින්ට් කරනකොට රුපියල් 5ටප්‍රින්ට් කරන ටහ්නකින් නැතුව හොද ප්‍රින්ටර් එකක් වත් යුස් කලා නම් මොකද ??

    ඔකත මහින්ද ජනාදිපති කලා වගෙ තමයි..

    :lol::lol:

    උබත් හරකා වගෙ ඔක්කොම උස්සන් ඇවිත් දාන්න එපා බන්. කලපනා කරලා වලපන්:lol::lol: එත් මම බැලුවා පරක්කු මොකද ත්‍රෙඩ් එක කියලා... කො බින්ගො පුතා එහෙම උඩ පැනගෙන ඇවිත් පාටියක් දායි:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් දැන් උඹ ඔය කිව්වා වගේම කටක් තියෙන ඕනෙම කෙනෙකුට මඩ ගහන්න බොරු හද හද කියන්න පුළුවන් නේද...ගෝට මිනි මෝරු ඇති කරනවා කිව්වා ...ලම්බෝගිනි කිව්වා ...මෙච්ච්ච්ර හොරකම් කලා කිව්වා ...අනේ මන්ද උඹලගේ logical චින්තනේ වැඩ කරන්නේ රනිල්ට කෙල වෙද්දී විතරයි ...

    ඇයි බන් ගොටාගෙ මාලු ටැන්කිය පෙන්නුවෙ. ටි වි එකෙත්...
    ලම්බොගිනි කියලා මිනිස්සු කියන්නෙ සුපිරිවාහන වලට පොදුවෙ.. ඇයි අර කකෞල කැඩුන තිවිල් කාරයා හප්පෞ මස්ටන්ග් එක අමතකද ??

    ඔප්පු කරන තාක් නිතිය අනුව හොරෙක් නෙමයි කියලා තමයි මච්න් කියන්නෙ. එත් මිනිසුන්ගෙ බුද්දියට ගොචර වෙන ප්‍රමානයක් තියනව. එකෙන් සම්නය බුද්දොයක් අති කෙන්ක්ට ඇත්ත්ද බොරුද කියලා එත්තු ගන්න පුලුවන්. වැඩෙ කියන්නෙ එවා තෙරුම් අරගෙනත් හොරු සුද්ද කරන එකනෙ.

    හරියට දුමින්ද කුබු විකුනනවා කියලා ඔප්පු කරන්න කියනව වගෙ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඉතින් එහෙනන් අපිත් කියන්න‍න්කො රතු අලි පැටියගෙ පැටිකිරිය..... එකගද? :cool::cool:
     
    මාළු ටැංකිය සහ මාළු කියන්නේ දෙකක් නේද..මාළු ටැංකියෙන් ඔප්පු වෙන්නේ නැ නේද මෝරු හිටිය කියල ...මම හිතන්නේ එතන ඔයාගේ ලොගික් වල අවුලක් තියෙනවා !!

    මම දන්න තරමින් ලම්බෝගිනි කියන්නේ ලම්බෝගිනි ...බෙන්ස් කියන්නේ බෙන්ස්..අනික විශේෂයෙන් ලම්බෝගිනි කියල විස්තර ඇතුව UNP එකේ අය ඒ දවස් වල කිව්වනේ ..අනේ මන්ද උඹලට වාසියට කබරගොයත් තලගොයා කරලා ගන්නවා නේද ...

    මටත් කියන්නේ තියෙන්නේ හැමෝටම උඹලට වගේ කට කතා විශවාස කරන්න බැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් එහෙනන් අපිත් කියන්න‍න්කො රතු අලි පැටියගෙ පැටිකිරිය..... එකගද? :cool::cool:
    ඔව් එතින් කියන්න පුලුවන් මහින්ද කියන්නෙ කාගෙනවත් පලි ගත්තෙ නැහැ කියල. එත් ඇත්ත මොකද්ද කියලා ත්‍රෙනවනෙ. ඔනි එකෙක්ට:yes: