1. markhaloce

    ElaKiri Programmer's Club

    විශුවල් ස්ටූඩියෝ වල මක්කැයි බං තේරෙන්නැත්තෙ :D බලාංකො ඒකෙ ඉන්ටපේස් එක දැක්කත් ඇතිනෙ බං ♥ ♥ ♥ ටික දවසක් අත පත ගාපං :D උඹට dev එක එපා වෙනව :yes:
  2. markhaloce

    ඇණ_නොගෙන_බලමු

    පට්ට :D You must spread some Reputation around before giving it to Wolverine GTR again.
  3. markhaloce

    හාඩ් එකක් ගැහුව සිඞ්හලයෝ :yes:

    දන්නෑ බං :( ආයෙත්නං මේක ගලවන්න බෑ ඇණ ටික දාගන්න දුන්නු ගේම. :( හිලට දාල ඉස්කුරුප්පුනියන ගාවද්දි බිම.. :( බිලේ තිබ්බද කොහෙද මොඩල් නොම්බරේ.. බිල ඇද්ද වෙලාවක හොයල දාන්න :yes:
  4. markhaloce

    ElaKiri Programmer's Club

    void m() { } void m2() { } මොකටද බං මේව තියං ඉන්නෙ ? ඒ මදිවට මේන් එක ඇතුලෙ එව්ව කෝල් කල්ලත් එක්ක.. අනේ මන්ද :oo: string username; string passward; system("color 12"); while (counter>0) උඹ මෙන්න මේම වයිල් එකට එලියෙ යූසනේම් පාස්වර්ඩ් ස්ටෝ කරගන්න වෙරියබල් දෙක ස්ටෝ කරනව... ඊට පස්සෙ වැරදිනම්...
  5. markhaloce

    ElaKiri Programmer's Club

    මුල්ම පේලියෙ int n,i,fact; කියල ඩික්ලෙයා කරද්දි මේ ඔක්කොටම 0 අසයින් වෙනව... scanf("%d",&n); මෙතනදි n කියන වෙරියබල් එකට යූසර් ඉන්පුට් කරන එක අසයින් වෙනව fact=fact*i; මෙතනදි fact කියන වෙරියබල් එක i කියන වෙරියබල් එකෙන් වැඩි කල්ල, ඒ එන උත්තරේ fact වලට අසයින් කරනව... ඔය වගේ තැන් වලදි fact*= i වගේ...
  6. markhaloce

    හාඩ් එකක් ගැහුව සිඞ්හලයෝ :yes:

    :frown::frown::frown: දැන් උඹට මොකා රිව්ව වගේද පාටිසන් කරන්න ඕනෙ :baffled: :baffled: :baffled:
  7. markhaloce

    Google basha pariwarthana - suba Aaranchiyak!

    කැත කට් එක :rofl:
  8. markhaloce

    කාසියක බලය

    පට්ට.. කෝ බං රොබර්ට් රජුල ජොෆ්‍රි රජුල ඉන්න කාසි එහෙම නෑ ? :no: රෙප් :yes:
  9. markhaloce

    මාරවිල කඩාගෙන අමුතු සුනාමියක් එයි

    මුහුද ගොඩගලෝල සුනාපි පෙරහුරු කරන්න රජය නෙප්චූන් දෙයියොත් එක්ක ගිවිසුම් ගහලද :shocked: :shocked:
  10. markhaloce

    ElaKiri Programmer's Club

    :( උඹ විශුවල් C++ දාගනිං බං.. :( devC++ ගැන කිසිම දැනීමක් නෑ.. විශුවල් C++ වල ඔය ඔක්කොම වැඩ.. අනික ඔව්ව වැඩ කරන්නත් ඕනෙ.. සේරගෙම කෝඩ් හරි :yes:
  11. markhaloce

    පරණ-කාර්

    බෲම්ව මතක් වෙනව සිඞ්හලු :yes: පට්ට.. :yes: රෙප්.
  12. markhaloce

    හාඩ් එකක් ගැහුව සිඞ්හලයෝ :yes:

    :shocked: කොහෙන්ද ? කලින් ත්‍රෙඩ් තුන හතරක්ම දාල අහල තමා ගත්තෙ :shocked:
  13. markhaloce

    හාඩ් එකක් ගැහුව සිඞ්හලයෝ :yes:

    දැනුයි කලේ :yes: :baffled::baffled::baffled:
  14. markhaloce

    හාඩ් එකක් ගැහුව සිඞ්හලයෝ :yes:

    පිස්සුද බං.. 80ය වැඩිත් එක්ක :baffled: පේන්නැද්ද පාටිශනුත් දෙකකටම කඩල :P ඒකනෙ මේක ගත්තෙ :P
  15. markhaloce

    හාඩ් එකක් ගැහුව සිඞ්හලයෝ :yes:

    මගෙත් සැම්සුන්ග් 320කට කෙලවුනා.. :yes: වෙලාවට බැකප් තියං හිටියෙ :yes: අනිවා අවශ්‍ය කරන ෆොටෝ ඔක්කොම බැකප් කල්ල තියෙන්නෙ :yes: ඇයි බං මේකට ඕ එස් දාන්න එපා කියන්නෙ :eek: ඔය හාඩ් දෙක කොච්චර කල් පාවිච්චි කලාද ? මගෙ දැනට තියෙන සැම්සුන්ග් 80 ය 2008 ඉඳන් :yes: අවුරුදු හතක් :yes:
  16. markhaloce

    ElaKiri Programmer's Club

    මොකක්ද උඹ පාවිච්චි කරන කම්පයිලර් එක ? හෝ IDE එක ? :eek:
  17. markhaloce

    හාඩ් එකක් ගැහුව සිඞ්හලයෝ :yes:

    එහෙම කියන්න එපා යකෝ දුක නැද්ද :( කොම ගන්නකොටම තිබ්බ IDE 80ය. මොනා වුනත් මං 80 ය අත අරින්නෙ නෑ.. :no:

    No contents