1. Ryan08

    Gen Alpha එක වසයිනේ

    එහෙම හිතන්න තිබුනා මගේ උන්ට සිංහල ලියන්න කියවන්න පුළුවන් උනා නම් 😁අනිත් එක මට 2004 ඉපදිච්ච කොල්ලෙක් නෑ 2002 ඉපදිච්ච කෙල්ලෙක් ඉන්නේ. ඒ නිසා මූ මගේ නෙවෙයි 😂
  2. Ryan08

    කෝමද එයා එයාට දෙන ආරක්ෂාව

    කවුරුවත් නොදන්න ජනකාන්ත ගායකයා 😂😂
  3. Ryan08

    Gen Alpha එක වසයිනේ

    උබේ මල්ලිලා දෙන්නගේ වයසේ කොල්ලෝ දෙන්නෙක් මටත් ඉන්නවා. 😁
  4. Ryan08

    🥺 මොහොතක් ❤️

    උබගේ කතාවට හරියටම ගැලපෙන සිංදුව මේක. උබ ඔය කියනවා වගේ සිද්දි ජිවිතේ ඕනෑතරම් වෙලා තියෙනවා.හැබැයි ඉතිං කොච්චර ඇස් හම්බවුනත් අපිට උරුම කෙනා තමයි රැදෙන්නේ. ඕකත් උබට උරුම නම් කොහෙන් හරි කැරකිලා ආයෙත් හම්බවෙයි. සමහර විට ඔය ආවටමයි ඉන්නවා ඇත්තේ.
  5. Ryan08

    මගේ ජීවිතේට මැයි රැළියක මෙච්චර සෙනඟක් දැකලා නෑ... 😵😵😵

    ඔච්චර ඉමෝෂනල් වෙන්න එපා බං මතක නැද්ද ඔහොම මයිල් කෙලින් කරගෙන තං උල්කරගෙන පාලං බෝක්කු තාප්ප එකක් නෑර චිත්‍ර ඇදගෙන එකෙක් ගෙනාවා. අනිතිමට මයිලුත් නෑ 😂
  6. Ryan08

    මේ මොන හු#@ නෑ කමක්ද බන්? 🙄🙄🙄

    නෑ බං වයස පරතරය එච්චර නැති ඔහොම නෑකම් තියෙනවා ඉස්සර මිනිස්සු ඔය නෑකම් හරියට කියනවා. හැබැයි ඒවා ළඟ නෑකම් නෙවෙයි ඔහොම අගිස්සන නෑකම් වල බාප්පලා දුවලා නැන්දලා පුතාලා සමහර විට එකම වයසේ. හැබැයි බොහොම ළඟ නෑකමක් තියෙන ඒ කියන්නේ තමන්ගේ අම්මගේ නංගිගේ මහත්තයව කසාද බැදපු කෙල්ලෙක් හිටියා අපේ ගෙවල් ළඟ. එතකොට...
  7. Ryan08

    ක්‍රිකට් පිත්තකින් පහර දී 14 හැවිරිදි පාසල් සිසුවෙක් 13 හැවිරිදි සිසුවකු මරයි

    අම්මෝ බං දැන් ඉන්න මහා උන්ට විතරක් නෙවෙයි පොඩි උන්ටත් ඉවසීමක් නෑ. ඒක නෙවෙයි මොන්ටක්‍රිස්ටො කියලා තැනක් ලංකාවේ තියෙනවා කියලා දන්නෙත් අදයි.
  8. Ryan08

    තරුණ බිරියගේ අනියම් සැමියාට කරණවෑමියා කැත්තෙන් කොටලා

    එක සැරේම ගෑණිට මන්නෙත් කෙටුවා නම් ඌට හිරේ යන්න වෙන වාර ගාන අඩුවෙනවා. නැත්නම් හිරෙන් එලියට ඇවිත් ගමටම කොටන්න වෙයි
  9. Ryan08

    පුතී පීරිස්ගෙ කැක. තොපිට කොහෙන්ද මේවා? 😂

    ඉන්නෝ නෙවෙයි බං ගොනුස්සොත් ඇති 🤮🤮 මොක්කුද බං මේ.පිරිමියෙක් වගේ ඊයා.
  10. Ryan08

    හම්මෝ සෝලයියා

    කැරකිල්ල බලපන්කො 😂 පුසෝ කොයිවෙලෙත් ඉන්නේ මල පැනපු ගමන් ඒකටත් එක්ක බල්ලෝ හෙන කූල්
  11. Ryan08

    දරුවො සලකන්නෙ නෑ

    ලංකාවේ වයසක බහුතරයක් දරුවන්ට පට්ට වදයක් දෙන්නේ බං. ගොඩක් උන් රට දාලා යන්නේ දේශපාලනය හින්දම නෙවෙයි
  12. Ryan08

    අඩෝ මරු නැන්දම්මා🫡

    dislike දාලා මහන්සි ඇතිනේ බොමුද සීතල වතුර එකක් 😂😂😂
  13. Ryan08

    වයිපරෙයි අම්මයි බැලන්ස් කරන්නේ කොහොමද බන්?

    අවශ්‍ය තැන දෙමාපියන්ට උනත් තදින් කතා කරන්න ඕන එටකොට තමයි මොළේට යන්නේ. ගෑණිටත් එච්චර තමයි. එහෙම නැතුව දෙපැත්තට වැනෙන්න ගියාම දෙගොල්ලොම එනවා උබව නටවන්න.උබ කෙලින් හිටියම ඒ දෙගොල්ලෝ නිකම්ම එක පැත්තක් වෙනවා. මගේ අම්මා තාත්තා ලංකාවේ නෙවෙයි ජිවත් වෙන්නෙ ඒත් කවදාවත් මගේ ෆෝන් එකට කතා කරන්නේ නෑ...
  14. Ryan08

    අඩෝ මරු නැන්දම්මා🫡

    කොන්ද පණ නැති බෑනෙක් සහ අතින් වියදම් කරගෙන හරක් බලන නැන්දම්මෙක් එකට හමුවූ සුන්දර අවස්ථාවක්‌ 😂
  15. Ryan08

    අද මම ඉව්වෙ

    ඒ ඇබරිච්ච ඇබරිල්ලට තව ටිකෙන් තෙල් එනවා 😂
  16. Ryan08

    මේ වගේ රටක් දාලා යන්නේ කොහොමද අපි 🥹

    ඌ කාර් ඒකෙ අට ගහන්න පුරුදු වෙනවා 😂😂😂. ග්‍රවුන්ඩ් එක මැද කට්ටිය වටවෙලා මූට නෙලන වීඩියෝ එකකුත් තිබුණා

    No contents