1. Ryan08

    එදා මේ වෙනකොට 😱😱🥰🥰

    https://www.facebook.com/share/v/79VY3G1m9NfbXN8v/ 😂😂😂
  2. Ryan08

    මම එළකිරියට සහ එහි ඇඩ්මින්වරුන්ට විරුද්ධව

    පුදුම යක්කුනේ බං.ෆේක් හදන් එක එකාට මඩගහනවා තියා තියෙන එකම එකවුන්ට් එකෙන් මේකට එන්නෙත් වැඩ දාහක් අස්සේ පොඩ්ඩක් stress එක අඩුකරගෙන හිනාවෙලා යන්න.පුදුම හිතෙනවා මෙහෙම උන් ගැන අහපුවම ☹️
  3. Ryan08

    මම එළකිරියට සහ එහි ඇඩ්මින්වරුන්ට විරුද්ධව

    ජිවිතේට මුණගැහිලා නැති මුණගැහෙයිද කියලා විශ්වාසයකුත් නැති ටිකක් කතා කරලා හිනාවෙලා යන්න එන මේවගේ තැන්වලත් ඇනකොටා ගන්න තොපිට පිස්සුද බං??
  4. Ryan08

    කතා කරපු එකාට වැඩ වරදියි, රෙකෝඩ් කරපු අයටත් වැඩ වැරදියි, ගේම ගහපු ටිරාන් ගොඩයයි!!

    අවුරුදු පහකට කලින් වීසා ගාස්තු තිබුනේ දවස් තිහකට එක්කෙනෙක්ට යුරෝ වීසිඅටයි.දැන් ඒකම මාස තුනකට දෙනවා එක්කෙනෙක්ට යුරෝ සීයයි. මාසෙට එන එකත් සති දෙකට එන එකත් මාස තුනට එන එකත් ඒ එකම ගාන ගෙවන්න ඕන. එතකොට පවුලේ පස් දෙනෙක් ඉන්නවා අපි යුරෝ පන්සීයක් ගෙවන්න ඕන වීසා වලට විතරක්. පුදුම ගසා කෑමක් ඒක.
  5. Ryan08

    🌕 වෙසක්! වෙසක්!! වෙසක්!!! ☸️ 🔮🧘🏼‍♀️🧞‍♀️⚛️

    අවුරුදු වීසි තුනකින් වෙසක් එකට ලංකාවේ ඉදලා නෑ බං ☹️
  6. Ryan08

    මේ හාමුදුරුවෝ කවුද මචං????

    දැන් ඉන්න සුපර්ටාස්ලට වඩා පට්ට මචෝ. උන් සිංදු කියනවා කියලා කරන්නේ නහයෙන් අඬන එකනේ 😂
  7. Ryan08

    මේ හාමුදුරුවෝ කවුද මචං????

    https://www.facebook.com/share/v/tKmmi7J6qrVUQgue/ මමත් දැක්කා. මේක ඇත්ත නම් පට්ට වොයිස් එකක්‌ තියෙන්නේ. දැන් ඉන්න හාමුදුරුවරු කරන දේවල් එක්ක සින්දුවක්‌ කියන ඒකෙ මොන වරදක්ද? 😍
  8. Ryan08

    වසීම් අක්‍රම් ගේ කාලේ ක්‍රිකට් බලපු අය එන්න

    වසීම් අක්‍රම්ට ඇබරුනේ නැති බැට්ස්මන් කෙනෙක් ඒකාලේ හිටියේ නෑ බං. ඌ බෝල් කරද්දී විකට් එක රැකගන්න එක ගැන මිසක් ලකුණු ගන්න එක ගැන කවුරුත් හිතන්නේ නෑ. වසීම් තරමටම නැති උනත් ඊටපස්සේ හිටපු සුපිරි එකා තමයි waqar younis.
  9. Ryan08

    කැරියො නෑ අලවතුගොඩ, තියපියව්කො බලන්ඩ දන්සල්

    එහෙම කොල්ලටයි බල්ලටයි හැම එකාටම පිං කරන්න දෙන්න බෑ ඩෝ අපේ ඒරියා ඒකෙ.- ඔබ සැමට තෙරුවන් සරණයි මීට විහාරවාසි නායක ස්වාමින් වහන්ස
  10. Ryan08

    මුළු චීනයම වසඟ කළ...හැමෝම කතා වෙන අපේ මල් කොල්ලා.. ❤️

    දැන් ඔය පැත්තේ ඉන්න කොල්ලෝ සේරම අනිත් වැඩ පැත්තක දාලා මල් උස්සන් දුවන්න ගනියි 😂
  11. Ryan08

    දම් රැජින ආවා උත්තෝඕඕ...

    ඇයි උබ බයික් එක වැදුන සතුට සමරනවද??
  12. Ryan08

    කවියක් 2-DEMO

    😍
  13. Ryan08

    මුන්ගේ ගම් පට්ට ඩොටේ

    මට හිතුනෙත් ඕකමයි. අරූ වීරයා වෙන්න ගිහින් ඉල්ලගෙන කාලා
  14. Ryan08

    දාඩිය බිබිලි නිසා

    First you Learn then you Remove the " L"
  15. Ryan08

    මැසිම හදන්න යද්දි ඇක්සිඩන්ට් වුනා සිංහලු. 🥴

    උබට තුවාලද??උබ දැන් කොහෙද ඉන්නේ??
  16. Ryan08

    කාලසර්ප යෝගය තියන කෙල්ලොන්ගෙ

    එහෙම යෝගයක් ගැන ඇහුවෙත් අදයි බං. කේන්දර විස්වාස කරනවා නම් එක්කෙනෙක් මතම ඉන්නේ නැතුව තව දෙතුන්දෙනෙක්ට පෙන්නපන්.කන්ටැක් කරගන්න පුළුවන් නම් ජනක මල්ලිමාරච්චිට පෙන්නපන් ( හිටපු ඇමති වීරසිංහ මල්ලිමාරච්චිගේ පුතා ) මිනිහා හොදයි කියලා කියනවා. එහෙම නැතත් වැඩිය ප්‍රසිද්ද නැති හොද අය ඉන්නවා. හිත තමයි බං...

    No contents