1. Captain Arjun!!!!!

    මම_ආවා

    කවදද බන් ආවේ?
  2. Captain Arjun!!!!!

    හරක් මස් කන එක අසාදාරණද?

    කව්රු කෙසේ වෙතත් එළදෙන අම්මගේ කිරි අයිති වෙන්නේ උගේ පැටවුන්ටයි... ඉතින් අපි බොන එක හරිද ?:P
  3. Captain Arjun!!!!!

    ණය ආපසු ගැනීම....

    පොලිසියට :lol::lol::lol:
  4. Captain Arjun!!!!!

    ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය කලින් පිටවෙයි !

    කාටද බන් අද අසාධාරණය නැත්තේ
  5. Captain Arjun!!!!!

    හෙදිය ඔහුට පිළිතුරු දුන්නේ හැඬුම්බර මුහු

    මිනිස්සුනි මිනිස්සුනි :(
  6. Captain Arjun!!!!!

    ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 1)

    පුකෙන් යන ඒවා දෙන්නම් :P
  7. Captain Arjun!!!!!

    Happy Birthday ගයාන්කුවෙට්...

    May all of your wishes come true - today and always.
  8. Captain Arjun!!!!!

    ”චී” යනුවෙන් නොකියනු...

    මේ ටික හරි විදියට අනුගමනය කරන්න මට දෙවියන්ගෙන් අසිර්වාදය ලැබේවා:yes:
  9. Captain Arjun!!!!!

    Dog Massacre At හොරණ

    අනේ මට තේරෙන්නේ නැහැ මුට මොනවා කියල බනින්නද කියලා... බල්ලා/තිරිසනා කියලා බනින්න බැහැ.. මොකද ඌ මුටත් වැඩ හොදා..
  10. Captain Arjun!!!!!

    ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 1)

    උඹලා කියන ඔක්කොමත් හරි නමුත් වෙස්ටනර්ස්ලයි ඇමරිකන්ලයි මොනවා තෙරිලද මේ ආගම වැලදගන්නේ!!! හැම එකාම වාගේ උගත් එවුන්...මොනවා හරි සීන් එකක් තියනවා...:confused:
  11. Captain Arjun!!!!!

    ලොව අසිරිය රැට පේන හැටි

    අපේ අසිරියත් රැට පේන හැටි දාපන්කෝ:P
  12. Captain Arjun!!!!!

    ශ්‍රී ලංකාව ණය උගුලක වැටෙන්න ළඟයි !!!!!!!!!!!! ammmoooo!!!!

    අපි ගෙවමු + රට හදමු = අන්තිමට අපට මක් වෙයිද ?????
  13. Captain Arjun!!!!!

    OYALATA ONA MOVIEES

    ළමයිට සුදුසු චිල්ඩ්රන් මුවීස් ප්ලීස් මචන්:P

    No contents