1. Captain Arjun!!!!!

    <~*~ පීසාද පොල් රොටිද වැඩියෙන් රස ~*~>

    පොල් රොටියා.. ඊයේ රෑත් කෑවා:P
  2. Captain Arjun!!!!!

    මිනිස් කඳුළින් තැනූ ලුණු

    සිරජ්ගේ අලුත් බිස්නස් එකද?:lol::lol:
  3. Captain Arjun!!!!!

    Jesus ගේ ස්වර්ගාරෝහණ දිනය අදයි

    මම යනවෝ සී යු බායි... ආයෙත් හෙට:)
  4. Captain Arjun!!!!!

    Jesus ගේ ස්වර්ගාරෝහණ දිනය අදයි

    නියම බුදුදහම තාමත් එතෙනමයි... බෞද්ධයෝ කියාගෙන අපියි ඇත්වෙලා ඉන්නේ... මෙහෙම ගියොත් දාහම අපෙන් සදාටම ඇත්වෙයි..දැනටමත් අපේ කට්ටිය දහමෙන් ඇත්වෙගනයි ඉන්නේ... ඇයි මේ??? :confused: ඇයි එහෙම වෙන්නේ? පොතෙන් පිට ගියොත් ඕනෑම ආගමක් ආගම් වාදියෝ වෙනවාමයි:yes:
  5. Captain Arjun!!!!!

    Jesus ගේ ස්වර්ගාරෝහණ දිනය අදයි

    ඇයි කරන්න දේවල් නැත්තේ..බුධුහමුදුරුවන්වන්ගේ දහම කියපු ආකාරයෙන්ම පිළිපදිමු... අපේ ජාතිය බෝ කරමු...බීමත්කම හෙලා දකිමු. අපි එක්වෙමු...අපේ දහමට ගරු කරමු...දහම වර්ධනය කරමු...ඉතින් මචන්ලා මේකයි සීන් එක.. අපේ පාලකයෝ කැරිස්ටල්ලා...ඉතින් අපට සදා දුක තමයි... :yes:
  6. Captain Arjun!!!!!

    Jesus ගේ ස්වර්ගාරෝහණ දිනය අදයි

    උඹ ෆේක් කියලා මම කැපෙන්නේ නැහැ...උඹේ ආගම්? උඹේ ජාතිය? ඇයි බන් උඹලා නිකන් මැරෙන්න යන්නේ.. මීට කලිනුත් මගෙන් ඕක කීපදෙනෙක්ම අහලා තියනවා නමුත් මම නම් අද වෙනතුරු එකෙක්ගෙන් වත් අහලා නැහැ...එකට හේතුව ආගමෙන් කවදාවත් මිනිස්සු මනින්න බැහැ මිනිස්සුන්ගෙන් ආගම මනින්නත් බැහැ ...හැම ආගමේම හොද එවුනුත් ඉන්නවා...
  7. Captain Arjun!!!!!

    Jesus ගේ ස්වර්ගාරෝහණ දිනය අදයි

    අඩෝ මගේ ඇගේ මයිල් නලියනවා බන්...:rolleyes: උඹ මේ මොනවද දොඩවන්නේ..:confused:මම එකක් හොදාකාරවම දන්නවා:yes: උඹ හැමදේම සැකෙනුයි මනින්නේ :yes:
  8. Captain Arjun!!!!!

    ටෝනාඩෝවක් මාතර Matara Tornedo Pics

    ඇමරිකාවෙන් නිකන් දුන්නා කිව්වේ මේකද ?
  9. Captain Arjun!!!!!

    Happatasiri Me art eka balapan

    මසුරන් බෝල
  10. Captain Arjun!!!!!

    මුස්ලිම් තරුණයින් බෞද්ධ කාන්තාවන් සමග වි

    සිංහලෙන් දෙම්මොත් හොද මදිද :rolleyes:
  11. Captain Arjun!!!!!

    Jesus ගේ ස්වර්ගාරෝහණ දිනය අදයි

    මම දන්නා එකම ශාෂ්තරේ නම් අනුන්ගේ ආගම්වලට ගරු කරන ගමෙන් තමන්ගේ ආගමේ වර්ධනයට මහන්සී වෙන්න....එවිට අනිවාර්යෙන්ම ප්‍රතිපල තියෙයි.. එහෙම නැතුව තවත් ආගම් අපහසට ලක් කොට තමන්ගේ ආගමේ දියුණුව නිකම්ම නිකන් සිහිනයක් පමණයි :yes::yes:
  12. Captain Arjun!!!!!

    මිනිස් කඳුළින් තැනූ ලුණු

    කදුළු නම ඔච්චර ගන්න බැහැ....:no:ඕක අනිවාරෙන් චු පාර වෙන්න ඕනේ...:yes: චුවා කිව්වම කව්රුත් ගන්නැති නිසා කදුළු කරලා:lol:
  13. Captain Arjun!!!!!

    උපවාසය කුමක් සදහාද?

    වෙනදේ දන්නා ඉන්ද තමයි මම එහෙම කිව්වේ... ඔයාගේ ප්‍රශ්න ඔක්කොම කචඩා.....උපවාසේ කුමකටද? එමගින් දැනගතයුතුදේ කුමක්ද? ඉන්පසු ජීවන ක්‍රමයේ වෙනසක් ඇතිවිය යුතුද? නිකන් නොකා නොබී ඉදලා උපවාසය රැක්කා කියලා කිව්වොත් ඒක නිකන් සුම්මා වෙනවලු...:lol::lol:
  14. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    දුක නැතුව තියෙයිද මාලි:(....බලන්න ඔයා නේ පරණම කකුලකට ඉන්නේ එළකිරියේ කසාද නොබැද...:( ඉතින් මේකේ ඉන්නේ අනිත් කනයෝ වගේ වගේ නෙවෙයි මම...:frown: මම බලන්නේ ඔයාට යමක් කමක් කරලා ගොඩ ගන්න...:P ඉතින් එකේ ඇති වැරැද්ද කුමක්???:yes: :shocked:
  15. Captain Arjun!!!!!

    උපවාසය කුමක් සදහාද?

    පොත්වල ලස්සනට තිබ්බට මදි... පිළිපදින්න ඕනේ... අද කොයි ආගමේත් එකයි.... පොත්වල තියන ඒවා මේකට දානවා.... නමුත් පිළිපදිනවාද කියලා බැලුවොත් එකෙක් නැහැ.... ආගම් තර්ක කරන්න එනවා.....ඔය වගේ දේවල්වලින් තමි අද එළකිරි එක වන වෙලා තියෙන්නේ.... මට :sorry:සමාවෙන්න කව්රුත්.....
  16. Captain Arjun!!!!!

    වටිනා රුවන් වැකි 7 ක්...

    මොකවත් නැහැ
  17. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මොකො බන් :rolleyes:

    No contents