1. Captain Arjun!!!!!

    Sri lanka muslims in LONDON

    ඔයා කියන්නේ..කව්ද පකිස්ථානයට සපෝට් කරන්නේ..ඔහුන් ඉස්ලාමය හරියාකාරව පිලිපද්දීන්නේ නැති අයද?:oo:
  2. Captain Arjun!!!!!

    REP ලබාදීමේ නිසිමග MORNING AFTER DARK ge තවත් ප්‍රජා සත්කාරයක&#3

    I disapproved:angry: මෙන්න මේක අරන් දාන්න ක්‍රමයක් නැද්ද බන්...මම රෙෆ් + දෙනවා..සිරාවටම :yes:
  3. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    හ්ම් ඔයාට ඉන්දා සෑහෙන්ඩ මහන්සියක් දරන්න වෙලා තියෙන්නේ මේ දවස්වල...යහපත් සිතුවිල්ලක් නිසා:yes:
  4. Captain Arjun!!!!!

    Sri lanka muslims in LONDON

    ෂා ඔයා තියෙන්නේ.. නියමෙට කිව්වා මචන්..:yes:;)
  5. Captain Arjun!!!!!

    මෙහෙම උනොත් මල පනින්නේ නැද්ද ...?

    :yes::yes::yes::yes: මු මේ සීන් එක එළකිරි එකේ පලකලා කියලා දන්නවනම් මුට සොරි තමයි කෙල්ලගෙන්:lol::lol:
  6. Captain Arjun!!!!!

    Jesus ගේ ස්වර්ගාරෝහණ දිනය අදයි

    ආයෙත් පටල ගත්තා වගේ මම ලියාපුවා ඔබට සම්බන්ධ නැහැ..ඒවාට සම්බන්ධ කට්ටිය මේ ත්‍රෙඩ් එකේ ඉන්නවා:)
  7. Captain Arjun!!!!!

    Jesus ගේ ස්වර්ගාරෝහණ දිනය අදයි

    මාව වරදවා තේරුම් ගන්න එපා මම කිව්වේ හොදට හොයල බලල.. මම කව්ද කියන්න ඔයා දන්නැතුව ඇති... මම මෙතන කිසිම ආගමක් ගැන කතාකරන්න ආවේ නැහැ.. මම කතා කරන්නේ ආගම් නමින් ඉන්න ජතිවාදයෝ ගැන...මට හැම ආගමේම යාලුවෝ ඉන්නවා.. මම අද වෙනතුරු සදරනවා කතාකරන එකෙක්...මේක ඇත්ත.... මේකේ සමහරු හිතන්නේ මුස්ලිම්ලට කුණුහරපෙන්...
  8. Captain Arjun!!!!!

    Jesus ගේ ස්වර්ගාරෝහණ දිනය අදයි

    ඔයාගෙනම් බිල කව්රු හරි ගෙවනවා ඇති නේද...ඔයා කව්ද කියන්නත් අපි දන්නවා. බලාගෙන කතාකරන්නේ කී බෝඩ් ඒකට රිදෙයි...:lol::lol::lol:
  9. Captain Arjun!!!!!

    Jesus ගේ ස්වර්ගාරෝහණ දිනය අදයි

    ඔන්න සහතික ඇත්ත. මේ ත්‍රෙඩ් එක උඹ දාපු ඒකට මමත් විරුද්දට ඉන්න එකෙක් නමුත් මේ වගේ ත්‍රෙඩ් එක වැටෙන්න ගිහින් ඇත්ත එලියට ආවා.. උඹට එක පැත්තකින් පිං බන් මොකද මටත් ඔයා ගන්න බැරුව හිටියේ කවුද මේ ඩයල් ටික කියලා... ඕන් දැන් මේ ත්‍රෙඩ් එකේ එකෙක් හිටු කියලා බුරනවා ඌ එකෙක්... තව එකෙක් ඔලුව දැම්මා ගියා...
  10. Captain Arjun!!!!!

    Jesus ගේ ස්වර්ගාරෝහණ දිනය අදයි

    උඹ කියන ඒවාවල ගොඩාක් දුරට සාදාරන සැකයක් දැන් මටත් හැගනවා.. ඒකට හේතුව තමයි.. උඹ මුස්ලිම්ලට විරුද්දව ත්‍රෙඩ් එකක් දෙම්මොත් උඹට පුදුම සපෝට් එකක් තියනවා නමුත් මේකට නැහැ... එතකොට කෝ අර මුස්ලිම්ලට විරුද්දව සපෝට් කරපු සෙට් එක... දැන් උන් රහත් වෙලා... එකෙක්ව මම දැක්කා යාන්තම් පොඩි බටර් පාරක් ගහලා...
  11. Captain Arjun!!!!!

    මෙහෙම උනොත් මල පනින්නේ නැද්ද ...?

    උඹට දැන්මම එපා වුනානම්... බැන්දම කොහොම තියෙයිද? කෙල්ලෝ ගැහැණු කියන්නේ ඔහොම තමයි බන්.. ඒ වගේම උන්ගේ හොද පැත්තකුත් තියනවා..:P
  12. Captain Arjun!!!!!

    කෙටි ච්ත්‍රපට එකතුව

    ela maru vedak:yes::yes:

    No contents