1. Captain Arjun!!!!!

    උබලට පුලුවන්ද ජීවිතයක් බේරාගන්න.... හොදට හි&#3

    මේවට හේතුව අපේ ආර්ථිකයයි නුගත් කමයි කියා මට හැගේ... ගබ්සාව සහ පවුල් පාලනය දෙකෙන්ම වෙන්නේ එකම දේනේ මචන්...මරණ ඒකනේ නේ.. එකක් හොට් මැරිල්ල අනික කුල් මැරිල්ල..එළකිරි ඉන්න අපි ටික එකෙන් බැරිච්ච එවුන්...
  2. Captain Arjun!!!!!

    Sri Lanka Airlines raises US$175mn from Islamic loan

    පොල්ල තමයි.... සුවර් බලපන්කො :yes::lol::lol:
  3. Captain Arjun!!!!!

    U...........N.........I...........versity

    මාව ගේට්ටුවෙන් ඇතුලට ගත්තේ නැහැ.. ගේට්ටුව ගාවට විතරයි..මමත් දාන්ඩද නම?:(
  4. Captain Arjun!!!!!

    අබ්දුල් කලාම්

    ඇ බන් උඹ දුන්නේ නැද්ද? මම කියන්නේ චන්දෙ!!!!:lol:
  5. Captain Arjun!!!!!

    අබ්දුල් කලාම්

    මාව ජනාදිපති කරපල්ලා...මම ඔය වගේ පෝලිමේ ඉන්නම්;)
  6. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    හොරෙක්වත්ද??:oo:
  7. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඉවසීමෙන් සෑමදෙයක්ම ලැබෙනවා...:P ඉවසීමෙන් ඉන්න..:oo:. ගැහැණු ළමයි නැතුව කිසිම ටේස්ට් එකක් නැහැ ගැන්සියේ...:no: ඒකනේ මාත් නැත්තේ..:(අර එක හොරෙක් තමයි (SP) මාව ඕකට ඇබ්බැහි කලේ... දැන් ඌ පැත්ත පලාතකවත් නැහැ...:angry:
  8. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මගේ රාජකාරියත් බලන්න එපෑ:cool: මාලි මාව හදිස්සි කරන්න එපා..:no: මම ඔයාට හොද දෙයක් නේ කරන්න යන්නේ..:P ඉවසීම අවශ්‍යයි..:oo:
  9. Captain Arjun!!!!!

    ජා‍ති‍වා‍ද‍ය‍, ආ‍ග‍ම්‍ වා‍ද‍ය‍ ඇ‍ති‍ක‍ර&

    ඕකට කොහොමවත් මම කැමති නැහැ...:Pඑතකොට අපේ සීනියර්ල ටික නැතුව යනවා නේ ;):lol:
  10. Captain Arjun!!!!!

    One Nation !!!

    හොද එක
  11. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඉන්න ළමයෝ ඔයාගේ වැඩේ නිසා ගැන්සියට එන්නත් වෙලාවක් නැහැ..පුදුම හදිස්සි කාරයෙක්නේ :P
  12. Captain Arjun!!!!!

    ධර්මපාල තුමා එදා කී කළු සුද්දෝ

    මම දන්නා තරමෙන් ඌට එහෙම ආශාවක් නැහැ.. ඌත් හොයන්නේ කව්ද මේකේ ජාතිවාදය අවුස්සන්නේ කියලයි...සමහර අවස්ථාවල සීමාව ඉක්මවා යන්නෙත් නැහැ...;)
  13. Captain Arjun!!!!!

    ජා‍ති‍වා‍ද‍ය‍, ආ‍ග‍ම්‍ වා‍ද‍ය‍ ඇ‍ති‍ක‍ර&

    නියමයි මචන්.. ප්ලීස් කියහන් බලන්න දැන් මෙතන "මා/මගේ" කියලා සදහන් කරන්නේ කාවද? කොයි කොටසද?;)
  14. Captain Arjun!!!!!

    ඔන්න කොම් වලටම වෙබ් අඩවියක්

    මට පේනවා මචන් මේ සිංහල අකුරුවල නැති වෙච්ච අකුරු ටික :P
  15. Captain Arjun!!!!!

    ධර්මපාල තුමා එදා කී කළු සුද්දෝ

    උණුසුම වැඩිවීමේ ප්‍රතිපල දැන්මම පලකලේ ඇයි ඔබ? ඔබේ ඉචැසීම රැකගන්න.;) ඩෙඩ් අයිලන්ඩ් ත්‍රෙඩ් එකක් දෙම්මොත් ආයේ උණුසුමක් නැතුව තියෙන්නේ නැහැ:yes:
  16. Captain Arjun!!!!!

    ධර්මපාල තුමා එදා කී කළු සුද්දෝ

    මේ ත්‍රෙඩ් එක උණුසුම්බාවය කරා යෙදී යනවා :P

    No contents