1. jayanathek

    මහින්ද_ජපන්

    ජනතාව පත්වූ දුක දැකලයි එතුම අසනිප වෙලා තියෙන්නේ... මෙවන් උතුමන් මතු මතු ත් වාසනාවන්.... (ඊ ලග සැරේ ජනපතිකමට ඉල්ලන්න කියමු)
  2. jayanathek

    මහින්ද_වීරයා

    ජනතාව වෙනුවෙන් සේවය කරන්න ජනතාව බලේ දීපූ උන් ජනතාව දුකට වැටුනු වෙලේ ජනතාව වෙනුවෙන් යමක් නොකර සැප ගන්න ඇමරිකා යනව නම්.... බලයක් නැති එකා කොහේ ගියාම මොකෝ... තාම මහින්ද කොහේද කියල හොයන එකෙන් තේරෙන්නේ මුන්ගේ නොහැකියාව විතරමය....
  3. jayanathek

    අඩු_මිලට_විදුලිය

    ගොවියන්ට පොහොර ටික සහන මිලට වෙලාවට දෙන්න බැරි *කන්නු විදුලිය සහන මිලට දෙන්න යනවා.... මේව තමයි හොදම විහිලු..... ගොවියන්ගේ නිෂ්පාදන වලට නිසි මිලක් නැ.... අතරමැදියා ගසාකනවා.... වී ටික වෙලාවට මිලට ගන්නේ නැ.... වතුර ටික දෙන්නේ නැ.... කියනවනම් දහසක් දේවල්...
  4. jayanathek

    අධාරනම් මදි නෑ .හරියට බෙදනවනම්

    ඉන්දියාව ලංකාවෙන් ආතල් ගන්නවාද? පසුගියදා ඉන්දීය රජය නැව් දෙකකින් සහනාධාර එවා ඇති බව වාර්තා කෙරිණ. නමුත් නාවික හමුදා ඡායාරූප වල එහි ප්‍රමාණය සත්‍ය ලෙස දක්නට තිබිණ. ඉන්දියාවෙන් ලංකාවට ලැබුණ සහනාධාර ප්‍රමාණය පිලිබඳ ඔබම තීරණය කරන්න. http://slnewslanka.com/archives/1876
  5. jayanathek

    රෝස්වුඞ් හරහා පැමිණි රේගුවේ අලුත් සෙල්ලම

    කොහොමහරි ඒකත් හොර පාරෙන් ගියා කියමුකෝ....
  6. jayanathek

    තිරසර සංවර්ධනය

    කව්රු උනත් තීරණ ගන්න ඈයෝ සංවර්ධනෙත් එක්කම ඇතිවිය හැති තත්ත්වයන් ගැනත් හිතනවනම් මේව අවම කරගන්න පුලුවන්...
  7. jayanathek

    තිරසර සංවර්ධනය

    බම්ප්
  8. jayanathek

    රිෂාඩ්ගේ දූෂණ චෝදනා විමර්ශනය කළ නිසා මාව &#351

    දුන්න වෙනස පුදුම සනීපයි ඈ......
  9. jayanathek

    තිරසර සංවර්ධනය

    :yes::yes::yes:
  10. jayanathek

    තිරසර සංවර්ධනය

    තිරසර සංවර්ධනය
  11. jayanathek

    මිස්ටර් "ක්ලීන්" මාරු

    මුන් ආපු දවසෙ ඉදල මිනිස්සුන්ට දිගටම අපල..... මානනැල්ලෙන් පටන් ගත්ත එක තාම ඉවරයක් නෑ... පොනිලයි සිරයි කැලණියෙන් මූදල දාල බලමුද?
  12. jayanathek

    බ්‍රිතාන්‍යයේ බෝම්බ්කරුගෙන් ලංකාවට පාඩ&a

    පුක නිල්වෙලා බඩවැල් එළියට පනින්න දෙනකොට තේරෙයි.....
  13. jayanathek

    පිං කැටේටත් බදු????

    බම්ප්
  14. jayanathek

    බ්‍රිතාන්‍යයේ බෝම්බ්කරුගෙන් ලංකාවට පාඩ&a

    එංගලන්තෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ....... මම නෙවෙයෙි කියන්නේ පීල්ඩ් මාසල් කෙනෙක්.....

    No contents