ශ්‍රී ලංකාවේ වාහන මිල ගණන් නිසා, බොහෝ තරුණයන්ට තමන්ගේම කාර් එකක් කියන්නේ ලොකු අභියෝගයක්. :(
ඒත් කාර් එකක් කියන්නේ ගොඩක් අයට වාහනයක් විතරක් නෙවෙයි. පොඩි කාලේ ඉඳන් තිබුණු හීනයක්, මහන්සියේ ප්‍රතිඵලයක්, තමන්ගේ සාර්ථකත්වයේ සංකේතයක්. :)
ඔයාට කවදාහරි තමන්ගේම කාර් එකක් ගන්න අවස්ථාව ලැබුණොත්, මුලින්ම...