ආර්ථික විද්‍යාඥයන්ට ආර්ථික ප්‍රශ්ණ විසඳන්න , දොස්තරලාට ලෙඩ රෝග ඉක්මනින් හොයාගන්න, විද්‍යාඥයන්ට පරිසර ප්‍රශ්න විසඳන්න සහ සිසුන්ට ඉගෙනගන්න AI උදව් වෙනවා. ඒක නැති කරනවා කියන්නේ ආපහු ගල් යුගයට යනවා වගේ වැඩක්. එක රටක් AI තහනම් කළොත්, වෙනත් රටක් ඒක තව දියුණු කරලා ගොඩක් පොහොසත් සහ බලවත් වෙන්න බලනවා. ඒ...