1. Pundit

    ඔයාලා පොඩි කාලේ බලපු හොඳම කාටූන් එක මොකක්ද?

    මතකද අපි පොඩි කාලේ, පාසලෙන් ගෙදර ඇවිත් බෑග් එක පැත්තකට දාල කෙළින්ම දිව්වේ ටීවී එක ඉස්සරහට. මට නම් තාමත් මතකයි. ඒ දවස්වල එළියේ වැස්ස වැටුනත්, ගෙදර වැඩ තිබුනත්, කාටූන් වෙලාව ආවම ලෝකෙම නවතිනවා වගේ දැනුනා! ඉතින් මං ඔයාලගෙන් අහන්නේ! ඔයාලා ළමා කාලේ කැමැත්තෙන් බලපු කාටූන් එක මොකක්ද කියලා ?
  2. Pundit

    සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහා මැලේ භාෂාවලට අමතරව, ශ්‍රී ලංකාවේ භාවිතා වන වෙනත් භාෂා තියෙනවද ?

    මම දන්නවා ශ්‍රී ලංකාවේ ප්‍රධාන භාෂා විදිහට සිංහල, දෙමළ සහා ඉංග්‍රීසි භාවිතා වෙනවා කියලා. මේ භාෂා වලට අමතරව වෙනත් භාෂා මේ රටේ භාවිතා වෙනවද?
  3. Pundit

    ඔයා ඔන්ලයින් ඇඳුම් මිලදී ගන්නවද?

    ඔයා ඔන්ලයින් ඇඳුම් මිලදී ගන්නවද? ගන්නවනම් කොහෙන්ද? ඔයාගේ favorite clothing site එක මොකද්ද?
  4. Pundit

    ශ්‍රී ලංකාවේ තියෙන weird school boy mind set එක

    වයස 40, 50 වුනත් LinkedIn එකේ, Facebook profile එකේ තමන්ගේ පාසලේ නම දාගෙන පාසල් මානසිකත්වයෙන් ඉන්න එක ශ්‍රී ලංකාවේ දකින්නට ලැබෙන weird culture එකක්. real question එක තියෙන්නෙ - ඇයි ඔයාගෙ 13 හැවිරිදි කාලෙ decide කරපු දෙයක් තාම ඔයාගෙ identity එකෙ core එක විදිහට ඔයාලා හිතාගෙන ඉන්නේ ? ලෝකෙ අනිත්...
  5. Pundit

    English medium schools නිසා අපේ identity එක නැති වෙනවද?

    ගොඩක් අය තමන්ගේ දරුවො English medium schools වලට යවන්න try කරනවා, ගොඩක්ම කොළඹ වගේ නගර වල. එක පැත්තකින් ලෝකේ competition එකට යන්න, පිට රට යන්න, IT/management job එකක් ගන්න English දැනගෙන ඉන්න ඕන කියලා ගොඩක් අය කියනවා. ඇත්තටම ඒකත් වැරදි නෑ. මේ ගැන ඔයාලගේ opinion එක මොකක්ද ? English medium එකෙන්...
  6. Pundit

    උඹලා Punditට කැමතිද ?

    මම දන්නා විදිහට මේකේ මට කැමති සහා අකමැති දෙගොල්ලොම ඉන්නවා. සමහරක් එවුන් හිතන් ඉන්නේ මම fake එකක් කියලා. ත්‍රෙඩ් දාලා ප්‍රශ්ණ අහන එක reddit (askreddit ) වගේ සයිට්ස් වල සාමාන්‍යය දෙයක් වුනාට මේකේ නම් එහෙම නැහැ . ත්‍රෙඩ් එකක් දාපු ගමන් මේකේ ඉන්න එවුන් trigger වෙනවා. සමරහක් එවුන් මගේ තරු ගාන ගණන්...
  7. Pundit

    සමහර වෙලාවට මට හිතෙනවා Google search Engine එක Effective නෑ කියලා

    ඔයා recommend කරන්නේ මොන search engine එකද? ඒක හොඳයි කියලා ඔයා හිතන්නේ ඇයි ?
  8. Pundit

    Google Chrome වලට වඩා හොඳ බ්‍රවුසර් එකක් තියෙනවද ?

    මම නම් දැනට භාවිතා කරන්නේ chrome :)
  9. Pundit

    Browser tabs ගොඩක් open වෙලා confuse වෙනවා නම්

    Ctrl+Shift+A (Chrome) කරලා open tabs search කරගන්න පුළුවන්, scroll කරගෙන යන්නේ නැතුව. Try කරලා බලන්න
  10. Pundit

    පරණ දත් බුරුසු විසි කරන්නේ නැතුව තියාගන්න

    ඒක තමයි ලෝකෙ තියෙන හොඳම ක්ලීනින් ටූල් එක! :yes: ගෙදර තියෙන පුංචි පුංචි cleaning වැඩවලට ඒක ගොඩක් ප්‍රයෝජනවත්.වෙනවා
  11. Pundit

    Internet එකෙන් සල්ලි හොයන අය මේකේ ඉන්නවද ? YouTube, online selling, dropshipping, crypto වගේ දේවල් ? එකෙන්

    Internet එකෙන් සල්ලි හොයන අය මේකේ ඉන්නවද ? YouTube, online selling, dropshipping, crypto වගේ දේවල් ? ඇත්තටම internet එකෙන් සල්ලි හොයන්න පුළුවන්ද ?
  12. Pundit

    ඔයා සරම ඇඳගෙන එළියට යනවද ?

    එළියට යනවනම් කොච්චර දුරක් යනවද ? ගේට්ටුව වටේ විතරද ? කඩේට යනවද ? නැත්තං town එකටත් යනවද ?
  13. Pundit

    2026 FiFa World Cup eka ජයග්‍රහණය කරන්නේ කවුද ?

    2026 FiFa World Cup eka ජයග්‍රහණය කරන්නේ කවුද ?
  14. Pundit

    ශ්‍රී ලංකාවේ ඔයා දැකපු interesting startup එකක් නම් කරන්න

    මචන් ලංකාවේ startup scene එක දිනෙන් දිනම වර්ධනය වෙනවා නේද? Fintech, , e-commerce, AI ගොඩක් sectors වල අලුත් අලුත් idea එක්ක එන අලුත් startups තියෙනවා. ඔයා ශ්‍රී ලංකාවේ දැකපු unique interesting startup එකක් තියෙනවද?
  15. Pundit

    එලකිරි එකට අමතරව ඔයාලා වෙන කොහෙද ඇක්ටිව් ? Reddit ද, 9gag ද, Facebook ද, Discord ද, Instagram ද, TikTok ද, නැත්නම් වෙනත් site එකක්ද?

    එලකිරි එකට අමතරව ඔයාලා වෙන කොහෙද ඇක්ටිව් ? Reddit ද, 9gag ද, Facebook ද, Discord ද, Instagram ද, TikTok ද, නැත්නම් වෙනත් site එකක්ද?
  16. Pundit

    ඇත්තටම ශ්‍රී ලංකාව ආසියාවේ වැඩියෙන්ම traffic තියෙන රටක්ද ?

    https://www.tabla.com.sg/news/world/sri-lanka-ranked-asias-most-traffic-congested-country අද පුවතක් දැක්කා! ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම වාහන තදබදය (traffic congestion) තියෙන රට කියලා. Numbeo Traffic Index 2026 Mid Year එකේ අපිට ලකුණු 255ක් විතර ලැබිලා තියෙනවා, මේක India, Bangladesh වලටත් වඩා...
  17. Pundit

    මේකේ ඉන්න සමහරක් එවුන් මම මේකේ ප්‍රශ්න අහනවට කැමති නැහැ

    මේකට විසඳුමක් විදිහට /r/AskReddit/ වගේ AskElakiri Section එකක් මේකේ open කරන්න කියලා මම එළකිරි adminsලාට යෝජනා කරනවා
  18. Pundit

    මිනිසෙක්ව මනින්නේ එයාභාවිතා කරන Phone එකෙන්ද ?

    හිතන්න! ඔයා bus stop එකක ඉන්නකොට කෙනෙක් මිල අධික flagship phone එකක් අතේ තියාගෙන ඉන්නවා දැක්කම එක විදිහකට feel වෙනවා, ඒ වගේම කෙනෙක් broken screen එකක් සහිත budget phone එකක් පාවිච්චි කරනකොට වෙන විදිහකට feel වෙනවා. phone brand එකෙන් කෙනෙක්ගේ salary එක, education එක, character එක guess කරන්න...
  19. Pundit

    මාසෙකට Rs100,000ක වැටුපක් ලබන කෙනෙක් ලංකාවේ 'middle classද? ඔබේ definition එක මොකක්ද?

    "Middle class" කියන්නේ income එකෙන්ම define කරන්න පුළුවන් දෙයක්ද? නැත්නම් lifestyle එකෙන්ද (car එකක් තියෙනවද, foreign holiday යනවද, kids private school එකේද ? ) Colomboවල middle class කෙනෙක් ගම්බද area එකක middle class කෙනෙක් සමග compare කරන්න පුළුවන්ද ?
  20. Pundit

    Nokia 3310 කාලේ ජීවිතේ අදට වඩා සතුටින් තිබුණාද? Smartphone එකෙන් අපි මොනවද අහිමි කරගත්තේ ?

    Nokia 3310 කාලේ අදට ජීවිතේ වඩා සතුටින් තිබුණාද? Smartphone එකෙන් අපි මොනවද අහිමි කරගත්තේ ?

    No contents