ඒ කාලේ අපිට එළකිරි ඇරෙන්න වෙන online community එකක් තිබුනේ නැහැ. දේශපාලනේ ගැන කෑ ගැහුවත්, movie review එකක් ලිව්වත්, relationship advice ඕන වුණත්, ඔක්කොම මේකට ආවා.
නමුත් දැන් බලන්න:
TikTok, Instagram Reels, Facebook Groups :- ලෝකෙම ඒවට ගිහින්
WhatsApp/Telegram groups වලින් instant discussion...