Udemy වගේ platformවල ratings, reviews, refund policy වගේ දේවල් තියෙනවා ප්‍රමිතිය check කරන්න. ශ්‍රී ලංකාවේ tuition classesවල බහුතරයක් teach කරන්නේ A Level සහා O Level syllabus එක follow කරන පාසැල් ළමයින්ට. මේක හරියට නියාමනය වෙන්න ඕන.
Doctor කෙනෙක් හෝ lawyer කෙනෙකුට practice කරන්න කලින්...