ඔන්න මම උඹලා වෙනුවෙන් reddit post එක ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්ථනය කරා
හෙලෝ සියලුම දෙනාටම , මම දැන් හරිම කේන්තියෙන් ඉන්න නිසා offensive වචන මගේ කටෙන් පිට උනොත් සමාවෙන්න. පහසුව සහා මිල අඩු සේවාව නිසා මගේ මිත්‍රයෙක් (වයස 18, පිරිමි) පොදු ප්‍රවාහන සේවය නිතර පාවිච්චි කරනවා, අවුරුදු 2කට...