1. Pundit

    නාකිවිසේ 😂

    නාකි විසේ ගෙටත් උසේ
  2. Pundit

    අනුර කුමාරට අනිවා 4G - 5G පැටලිලා.. 🥴

    4g කණුවලත් 5g දාන්න පුළුවන්. සල්ලි වියදම් කරලා කණුව හදන එකයි වැදගත්
  3. Pundit

    Covid 19 Injection එකක්වත් ගහත්තෙ නැති අය ඉන්නවද?

    මම එකක්වත් ගැහුවේ නැහැ
  4. Pundit

    What is your 1st vehicle? 😍

    මුලින්ම ගත්තු වාහනේ suzuki වන්ඩියක්! දැන් භාවිතා කරන්නේ toyota වන්ඩියක්
  5. Pundit

    පිට ගැස්ම බෙහෙත විද්දා 😎

    බස් ගැමුණුගේ ටකරන් බස්වල යන්නද පිට ගැස්මට බෙහෙත් විද්දේ ?
  6. Pundit

    උබල අධිමානසික හැකියාවන් විස්වාස කරනවද?

    මම විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව හිතන කෙනෙක්, ඒ නිසා අධිමානසික හැකියාවන් (ESP, ටෙලිපති, පූර්වඥානය වගේ) විශ්වාස කරන්නේ නෑ. දැනට තියෙන පර්යේෂණවලින් එවැනි හැකියාවන් සත්‍ය බව ස්ථිරව ඔප්පු වෙලා නෑ. විද්‍යාවේ දියුණුවත් සමග කවද හරි දවසක අපිට මේ ගැන හොයා ගන්න පුළුවන්. විද්‍යාව කියන්නෙත් පරිණාමය වෙන දෙයක්.
  7. Pundit

    AI සම්පූර්ණයෙන්ම තහනම් කරන්න බැරි ඇයි ?

    මීට පස්සේ මේක hype එක පටන් ගත්තු තැනට රිවස් කරන්න බැහැ කියලයි මම නම් හිතන්නේ.
  8. Pundit

    AI සම්පූර්ණයෙන්ම තහනම් කරන්න බැරි ඇයි ?

    ආර්ථික විද්‍යාඥයන්ට ආර්ථික ප්‍රශ්ණ විසඳන්න , දොස්තරලාට ලෙඩ රෝග ඉක්මනින් හොයාගන්න, විද්‍යාඥයන්ට පරිසර ප්‍රශ්න විසඳන්න සහ සිසුන්ට ඉගෙනගන්න AI උදව් වෙනවා. ඒක නැති කරනවා කියන්නේ ආපහු ගල් යුගයට යනවා වගේ වැඩක්. එක රටක් AI තහනම් කළොත්, වෙනත් රටක් ඒක තව දියුණු කරලා ගොඩක් පොහොසත් සහ බලවත් වෙන්න බලනවා. ඒ...
  9. Pundit

    bonna hodama tea eka

    Chatramue Thai Tea Mix එක තායිලන්ඩ් යන එකෙකුට කියලා ගෙන්න ගනින් . තායි මිනිස්සු පරම්පරා ගානකට මේ tea එක බීලා තියෙනවා. මේ කොම්පැනි එක පටන් අරන් තියෙන්නේ 1945 අවුරුද්දේ. ඒ කියන්නේ මේ කොම්පැනි එකට අද අවුරදු 80ක් විතර වෙනවා.
  10. Pundit

    උඹල බොන හොඳ Carbonated Drinks මොනවද ?

    ඔය එකක්වත් බොන්නේ නැහැ. Sparkling Water නම් බොනවා
  11. Pundit

    bonna hodama tea eka

    Da Hong Pao (Oolong, China): Grown in the Wuyi Mountains, legendary original bushes command millions of dollars per kilogram, prized for a rich, lingering mineral finish. Gyokuro (Green Tea, Japan): Known as the "queen of Japanese green tea," plants are shaded before harvesting to yield a...
  12. Pundit

    සල්ලිද… නිදහසද..?

    ඔව් early 30s අවුලක් නැහැ :)
  13. Pundit

    සල්ලිද… නිදහසද..?

    ඔව් 20s වල ඉන්න කෙනෙකුට මේක හොඳ option එකක්
  14. Pundit

    ANKER debuts three smart chargers, including a 'world's coolest' wireless power bank..🤩

    හරි එහෙමනම් මම මේ කතා කරන්නේ earbuds ගැන. හැබැයි ඉතින් මම ඒක පාවිච්චි කරන්නේ සතියකට පැය කිහිපයක් විතරයි
  15. Pundit

    සල්ලිද… නිදහසද..?

    it depends on your profession

    No contents