මම කලින් පාඩමේ ඔයාලට chmod හා බෙසික් file permission ගැන කියල දුන්න. මම හිතනව ඔයාල දැන් හොදට ඒ දේවල් ප්‍රගුණ කරල අතිකියල. මම අද කියල දෙන්නෙ පොඩ්ඩක් විතර සංකීර්ණ කරුණු කිහිපයක්. මුලින්නම කියන්නේ මේදේවල් හොදින් ඉගෙන ගන්න කවදාවත් අමතක කරන්න එපා තව කටහරිත් කියල දෙන්න. ඇයි මම එහෙම කියන්නෙ එක හේතුවක්...