මුලින්ම හැම දෙනාටම ස්තුතියි .
මම හිතන්නේ UNIX / Linux මුල සිට කියල දෙමින් 1,2,3,4,5,6 කියල තියෙන ඕඩර් එකට යනවට වඩා. 1න් සහ 3න් වැඩේ පටන් ගන්න .
උදාහරණ විදියට. 1න් සහ 3න් සමහාමි පාඩම් දෙකක් අරඹ කරන්න. එතකොට දැනට SYS ඇඩ්මින් විදියට ඉන්න අයට එයාලගේ දැනුමට අලුත් දේවල් ඉක්මනට එකතුකරගන්න පුළුවන්...