Digitalocean Remote Dekstop?

ja2k17ja

Member
May 10, 2017
185
166
0
තිස්සමහාරාම
මම දන්නැ DO වෙනම VNC පහසුකමක් vm වලට දෙනවද කියල. නමුත් මේ ක්‍රමය හැමතනකටම වගේ ගැලපෙනව . ඔයා VNC සවර් එකක් DO VM එකේ ඉන්ස්ටෝල් කරල VNC client application එකක් ඔයාගෙ PC එකේ ඉන්ස්ටෝල් කරල බලන්න .

ප.ලි. තව සති දෙකකින් විතර මම VNC ගැනත් කථා කරනව.
 
Last edited: