1. shammaxxy

    Lasith Malinga Gift 175Lakhs

    honda wadak! :)
  2. shammaxxy

    මේ වදෙන් ගැලවෙන්න විදියක් කියපල්ලකෝ..

    kagenwath hodak ahanna expect karanna epa ban :) banumma, prathikshepa kirimma expect karapan hamogenma ethakota expect karana deh labenakota dukak nane! :) :)
  3. shammaxxy

    SEO සිංහලයෝ උදවුවක් ඕනේ!

    bump paid version ekada?
  4. shammaxxy

    ID Card Lost!!!

    නැතිවුණ ඔක්කොම cards ටික ලැබුන මචං. තැපෑලෙන් එවල තිබ්බ. එවපු කෙනා ගැන විස්තරයක් නම් නැහැ. බොහොම ස්තුතියි! :)
  5. shammaxxy

    සැවෝයි 3D උදව්වක්!!

    kiyada ban ticket prices ehema?
  6. shammaxxy

    සැවෝයි 3D උදව්වක්!!

    athulata yanakota un denawa ban glass eka!
  7. shammaxxy

    දහම් දේශනාවන්

    bump :)
  8. shammaxxy

    ධර්ම මාර්ගයේ යමු!

    තෙරුවන් සරණයි! :)
  9. shammaxxy

    ධර්ම මාර්ගයේ යමු!

    ධර්ම මාර්ගයේ යමු! ධර්ම දානයට ඔබත් එක් වන්න, තව අයත් එක්කරගන්න! බුදු සරණයි!
  10. shammaxxy

    Mood problem

    කෝකටත් දොස්තර කෙනෙක්ව හමුවෙලා උපදෙස් ගන්න. වැඩිපුර ධර්ම ශ්‍රවණයට, දහම පැත්තට යොමු වෙන්න බලන්න පුළුවන්නම්!!! :)
  11. shammaxxy

    sinhala in google translator

    400. That’s an error. Your client has issued a malformed or illegal request. That’s all we know.
  12. shammaxxy

    බුදු දහම ඉතා සරලව

    තෙරුවන් සරණයි!
  13. shammaxxy

    බිරිදවල් 4ක්...

    බිරින්දෑවරු හතරම අතහරින්න වෙනවා! :)
  14. shammaxxy

    ID Card Lost!!!

    බොහොම ස්තුතියි! :)
  15. shammaxxy

    ID Card Lost!!!

    පොලිසියට call එකක් දුන්න, අදම පැමිණිල්ලක් දාන්න ඕනි නෑ කිව්ව. :yes:
  16. shammaxxy

    ID Card Lost!!!

    ගත්ත කෙනා එව්වොත් කියලා... එහෙම කතාවක් අහල තියෙනව...
  17. shammaxxy

    ID Card Lost!!!

    නැති වුන දවසේ ඉඳල දවස් 3ක්, ගත්ත කෙනා එව්වොත්! එහෙමද... හ්ම්ම්...

    No contents