ශ්රී පාද රක්ෂිතයේ ගෝනෙකු දඩයම් කළ තුන් දෙනෙකු අත්අඩංගුවට
ශ්රී පාද රක්ෂිතයේ ගෝනෙතු දඩයම් කළ පුද්ගලයන් තුන් දෙනෙකු නල්ලතන්නිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නල්ලතන්නිය ප්රදේශයේ පුද්ගලයන් තිදෙනෙක්.
සැකකරුවන් ඊයේ රාත්රියේ...