හේතු කිහිපයක් නිසා වෙන්න පුළුවන්. මුලින් ම වීඩියෝ කාඩ් එකක්නම් තියෙන්නෙ ඒක ගලවල ඔන්බෝඩ් වීඩියෝ තියෙනවනම් ඒකට ගහල බලන්න. ඊට පස්සෙ වැඩ කරන්නෙ නැත්තම් හේතු කිහිපයක් බලපාන්න ඉඩ තියෙනව. රැම් එකේ අවුලක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මදර්බෝඩ් එක වෙන්නත් පුළුවන්. පවර් සප්ලයි් එකේ අවුලක් වෙන්න පුළුවන්. etc.
ඕක විහික් කරල දාල අලුත් එකක් ගනින් .. කාලේ හරි ඔකේ
උබේ අම්මා සල්ලි දෙනවා වෙන්ටැති නේද?
උබලගේ අම්මට සල්ලි නැති නිසා තමයි උබල වගේ උන් හැදුනේ... දුකයි ඒ මනුස්සය ගැන උබ වගේ සක්කිලියෙක් පුතෙක් හැටියට ලැබුන එක ගැන 
ඔව් , පලයන් රොඩියෝ යන්න ...උබලගේ අම්මට සල්ලි නැති නිසා තමයි උබල වගේ උන් හැදුනේ... දුකයි ඒ මනුස්සය ගැන උබ වගේ සක්කිලියෙක් පුතෙක් හැටියට ලැබුන එක ගැන
![]()

මු කොහොම ජිවත් වෙනවද මන්දා....![]()