මුන්ට ලැජ්ජ නැද්ද බං ඉපදුණ රට පාවලා දීලා අනුන්ගේ රටවල් වල හිගමන් යදින්න.මේ රටවල් වලට ආසාවටවත් ටුවර් එකක් යන්න වීසා ගන්න බැරි හේතුවත් මෙන්න මුන් වගේ උන් තමා.ඇයි උන් හිතන්නේ අපිත් ඇවිත් උන්ගේ රටවල් වල රිෆුගී දායි කියලා..:angry::angry::angry:
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි...