Using Paper to Cut (Acrylic, Plastic, Wood)

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    A4 කොලයකින් ලීයක්, ප්ලාස්ටික් බටයක් කපන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද? නැහැ, ඔබ විශ්වාස කරන්නෙ නැති වෙයි.

    නමුත් එහෙම කරන්න පුළුවන් කියලා කිව්වොත් ? ඔව් එහෙම කරන්න පුළුවන්. මෙන්න මේ වීඩියෝවෙන් ඔබට එය දැක් බලා ගන්න පුළුවන්. හැමදේකමට බලපාන්නේ නිවැරදි ක්‍රමය සහ තාක්ෂණය.



     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    න්‍යායාත්මකව ඕනෑම දෙයක් ඕනෑම දෙකින් කපන්න පුළුවන් කපන්න ගන්න එකේ ගනකම, කපන ක්‍රමය අනුව....