1. Pundit

    Office eka client meeting eke set una suddi

    පුදපු ගමන් කාපි යකා කියලා උඹ මූව ත්‍රෙඩ් එක දාපු ගමන් ලිඳට දාපු එක නම් හොඳ වැඩක් නෙවෙයි :lol:
  2. Pundit

    චීනේ තියෙනවා hydrogen කෑන් වලින් දුවන Scooters

    සෝඩා කෑන් එකක් රිෆිල් කරනවා වගේ මේකේ hydrogen කෑන් එක refill කරන්න පුළුවන්
  3. Pundit

    Hasidic Jews - World’s Most Secretive Jewish Community

    ඒ කාලේ අපි jews ගැන දැනගත්තේ පොත් පත් වලින් සහා news වලින් විතරයි. අද නම් ශ්‍රී ලංකාවේ ඕන තරම් Jewsලා ඉන්නවා
  4. Pundit

    කොළඹ මුඩුක්කු වල උන් තමයි ඇල්ලේ චන්ඩි ,

    සමහරක් ගැමියෝ ඇයි කොළඹ මුඩුක්කු විතරයි තියෙන්නේ කියලා හිතාගෙන ඉන්නේ ? මුන් කොළඹ හොඳ තැන් වලට ගිහිල්ලා නැද්ද ?
  5. Pundit

    කැරිම වෙඩිම 😂

    මේ කොහෙද ?
  6. Pundit

    නියම Lion King තමයි අනුර කුමාර !!

    Déjà vu ෆීලින්ග් එකක් එනවා. දැනුයි මේ වීඩියෝ එක තියෙන ත්‍රෙඩ් එකක් දැක්කේ
  7. Pundit

    Aussie වල ඉගෙන ගෙන ඩ්‍රිගිය ගහලා මිනිහත් ඩිපෙන්ඩ් ඉන්න අය

    වෙන රටවල්වල studentsලා student යන්නේ සල්ලී දීලා ඉගෙනගෙන තමනගේ මව් රටේ රස්සාවක් කරන්න. ලංකාවේ එවුන් student යන්නේ part time වැඩ කරලා student ගිය රටේ settle වෙන්න. මුන් යන්නේ ඉගෙන ගන්න නෙවෙයි කියන එක දැන් ඒ රටවලුත් දන්නවා
  8. Pundit

    ශ්‍රී ලංකාවේ තියෙන පිට රට නැති පළතුරක් පුළුවන්නම් කියන්න බලමු

    අඩුම තරමේ ලංකාවට අවේනික පළතුරක් කියන්න මේකවත් තියෙන එක හොඳයි. මේකට අමතරව තව පළතුරු තියෙනවා ඇති
  9. Pundit

    ශ්‍රී ලංකාවේ තියෙන පිට රට නැති පළතුරක් පුළුවන්නම් කියන්න බලමු

    ඒ වුනාට මචං මම විවිද වර්ගයේ දූරියන් ගෙඩි ට්‍රය් කරලා තියෙනවා. මම කැමැති thick මදයක් තියෙන ලා කහ පාට සහා තද කහ පාට දූරියන් ගෙඩි වලට. ඇතුලේ වමනේ දැම්මා වගේ තියෙන දූරියන් ගෙඩි වලට නම් මම කැමති නැහැ
  10. Pundit

    ශ්‍රී ලංකාවේ තියෙන පිට රට නැති පළතුරක් පුළුවන්නම් කියන්න බලමු

    පිටරට තියෙනවා බන් https://veliyathgarden.com/products/gab-fruit-live-plant-diospyros-malabarica ඉන්දියාවේ තියෙනවා https://www.instagram.com/reels/DSNJLWtAR9M/ ------ Post added on 1787747765
  11. Pundit

    ශ්‍රී ලංකාවේ තියෙන පිට රට නැති පළතුරක් පුළුවන්නම් කියන්න බලමු

    AI කෙප්ප කෙලිනවා :lol: උඹ AI කියන ඒවා විශ්වාස කරන්න එපා
  12. Pundit

    ශ්‍රී ලංකාවේ තියෙන පිට රට නැති පළතුරක් පුළුවන්නම් කියන්න බලමු

    කාපු වර්ගේ මොකක්ද ? දූරියන් වර්ග එකසිය ගණන් තියෙනවා thailand වල තියෙනවා . Monthong , Chanee , Kan Yau Musang King , Black Thorn , D24 try කරලා බලපන්.

    No contents