1. Pundit

    ශ්‍රී ලංකාවේ තියෙන පිට රට නැති පළතුරක් පුළුවන්නම් කියන්න බලමු

    අපි ඉස්කෝලේ මේවා ගැන ඉගෙනගන්නකොට ඉන්ටර්නෙට් තිබුනේ නැහැ ! ඒ නිසා පොත් පත් වලින් ඔබ්බට ගිහිල්ලා අපිට මේ ගැන හොයන්න බැරි වුණා. අද අපිට අන්තර්ජාලය තියෙන නිසා මේකේ ඇත්ත නැත්ත අද අපිට හොයල බලන්න හැකියාව තියෙනවා ජම්බු ඕන තරම් පිට රට තියෙනවා බන් :lol: ------ Post added on 1787746245
  2. Pundit

    ශ්‍රී ලංකාවේ තියෙන පිට රට නැති පළතුරක් පුළුවන්නම් කියන්න බලමු

    දූරියන් , වරකා සහා , රඹුටන් බලන්න ඕන නම් thailand , malaysia සහා පිලිපීන් ගිහිල්ලා බලපන්. ශ්‍රී ලංකවේ නැති වරකා ජාති හිටන් එහේ තියෙනවා
  3. Pundit

    ශ්‍රී ලංකාවේ තියෙන පිට රට නැති පළතුරක් පුළුවන්නම් කියන්න බලමු

    පිටරට තියෙනවා ශ්‍රී ලංකාවේ අපි දැකලවත් නැති කෙසෙල් ජාති
  4. Pundit

    ශ්‍රී ලංකාවේ තියෙන පිට රට නැති පළතුරක් පුළුවන්නම් කියන්න බලමු

    ඉන්දියාවේ සහා බංගලාදේශයේ තියෙනවා https://en.wikipedia.org/wiki/Elaeocarpus_serratus
  5. Pundit

    ශ්‍රී ලංකාවේ තියෙන පිට රට නැති පළතුරක් පුළුවන්නම් කියන්න බලමු

    ශ්‍රී ලංකාවේ තියෙන පිට රට නැති පළතුරක් පුළුවන්නම් කියන්න බලමු
  6. Pundit

    90s සහා early 2000 භාවිතා කරපු websites ටික මතකද ?

    මට මතක ඒවා මම මෙතන ලිස්ට් කරන්නම් :) Elakiri.com කපුටා.com ( මේ සයිට් එකේ පෝස්ටර් ඒ කාලේ රට වටේ අලවලා තිබ්බා ) digg.com .( ඒ කාලේ අපි reddit වෙනුවට digg භාවිතා කරා ) stumbleupon.com miniclip.com ( flash games play කරේ මේකේ ) myspace.com gamer.lk autolanka.com anangmanang...
  7. Pundit

    කෝලම්බරී ටයිල් බස් එක

    Putting tiles on a bus floor looks cool but it's actually pretty risky. Tiles and grout are heavy and rigid, while a moving bus is constantly flexing and vibrating over bumps and rough roads, so over time the tiles can crack, pop loose, or come completely unstuck, turning into sharp broken...
  8. Pundit

    කෝලම්බරී ටයිල් බස් එක

    this is not safe. looks dangerous
  9. Pundit

    මට game එකක් 15 minutes වලට වඩා play කරන්න බැහැ

    social media භාවිතා කරන්නේ නැහැ මචන්. මම කැමති නැහැ එක එකා social media sites වලින් අපිව stalk කරනවට far cry මරු ගේම් එක . මම හරි ආසයි far cry එකේ background music එකට ------ Post added on 1787572913
  10. Pundit

    මට game එකක් 15 minutes වලට වඩා play කරන්න බැහැ

    කටට යවපු ශුක්‍රානු ටික බිව්වොත් දරුවෝ හම්බවෙනවා කියන එවුන් මේකේ ඉන්නේ. බලාගෙන යනකොට ඉන්ද්‍රජිත් මේකේ ඉන්න එවුන්ට low iq කියන එකේ වරදක් නැහැ වගේ rdr2 එකේ අශ්වයෝ පදින්න ආසයි මම ------ Post added on 1787571959
  11. Pundit

    මට game එකක් 15 minutes වලට වඩා play කරන්න බැහැ

    ගහලා බලන්න ඕන. ඔව් 007 නම් එපා වෙනවා
  12. Pundit

    මට game එකක් 15 minutes වලට වඩා play කරන්න බැහැ

    මට game එකක් 15 minutes වලට වඩා play කරන්න බැහැ , එපා වෙනවා. උඹලටත් එහෙමද ?
  13. Pundit

    කන්න වරෙන්

    රට ගිය එකෙක්ගෙන් අහලා බලපන් මේ වගේ කෑම කන්න කැමතිද කියලා. ලංකාවේ simple කෑම වල අගේ උන් දන්නවා :)
  14. Pundit

    Got my first sale

    congratulations

    No contents