ශ්‍රී ලංකාවේ මේ කාණ්ඩයට වැටෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. Asset Rich, Cash Poor කියන්නේ අතේ cash නැතුව ඉඩ කඩම් , නිවාස, රත්තරං වගේ assert තියෙන මිනිස්සුන්ට. දෙමව්පියන්ගෙන් නිවාස සහා ඉඩ කඩම් ලැබුණු ඒත් රැකියාවක් හෝ ස්ථාවර ආදායමක් නැති තරුණ පරම්පරාව මේ category එකට අයිති වෙන්න පුළුවන්. මම නම්...