Name Problem ඒකක් රට යන්න

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    පාස්ප‌ෝට් ඒකේ වාසගම මුලට තියෙන්නේ අනිත් ඒවගේ වාසගම නම අගට තියෙන්නේ :eek: උප්පැන්නේ වාසගම නම අගට දාපු නිසා ඒ විදියට තමයි හැම ඩොකියුමන්ට් ඒකක්ම තියෙන්නේ. ස්ටුඩන්ට් වීසා ඒකකට affidavit දුන්නොත් හරියයිද ?

    bump
    ------ Post added on Apr 26, 2023 at 6:47 PM
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ඔව්. Translated උප්පැන්න එක්ක Affidavit එකක් දුන්නම කිසිම ප්‍රශ්නයක වෙන්නෙ නෑ.
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    International weda waladi nam deka maaru wunata awulak ne.

    Oka tamil, muslim, Japanese, Russian wage western european/American nowana godak ratawal wala ayata thiyena prashnayak.
     
    • Like
    Reactions: kinkon

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    International weda waladi nam deka maaru wunata awulak ne.

    Oka tamil, muslim, Japanese, Russian wage western european/American nowana godak ratawal wala ayata thiyena prashnayak.
    affidavit eka denna one kohomada ? surename eke thamai aula tiyenne
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    MATA INBOX KARANNA PICTURES
    විස්තර දැම්මා

    මුල අග මාරු උනා කියල ප්‍රශ්ණයක් වෙන්නෙ නැතිවෙයි
    pp eketh surename kiyala wenama thiyenawa, eke format eka thamai wenas , surename+Name
    ------ Post added on Apr 27, 2023 at 11:40 AM

    බම්ප්
    ------ Post added on Apr 27, 2023 at 1:00 PM

    bump
    ------ Post added on Apr 27, 2023 at 3:08 PM

    :)
    ------ Post added on Apr 27, 2023 at 11:41 PM

    bump
    ------ Post added on Apr 28, 2023 at 9:40 AM