හෙජින් හා මහබැංකු වංචා ගැන ඇත්ත කතාව
යහපාලන රජය විසින් සිදු කර ඇති වංචා, පාඩු සහ වන්දි ගෙවීම් මෑතක සිට, අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයා ඇතුළු මැති ඇමැතිවරු කීප දෙනකුම පසුගිය රජයේ - හෙජින් ගනුදෙනුව ඔස්‌සේ ශ්‍රී ලංකාවට සිදුවූ පාඩුව රුපියල් බිලියන 500 ක් පමණ වී යයි පවසා ඇත. ඒ නිසා ජනතාවට...