1. Ryan08

    අපිට තියා කව්රු ආවත් මැජික් කරන්න බැහැ හැබැයි කරුණු 3ක් තියෙනවා මාලිමාවේ ආර්ථික දැක්ම

    ආ ඒ තුනට රනිල්ගේ තුනත් එකතු කරාම බලන් ඉද්දි රට ගොඩයයි මදි උනොත් සජිත්ගෙයි නාමල්ගෙයි තුනත් ගන්න පුළුවන්නේ 😂
  2. Ryan08

    ඕස්ට්‍රේලියන් අරගල ගම් කබරුන්ට මූ හොඳ එකෙන් අරින්නේ 😅😅

    ඕක කවුරු ලිවුවත් මෙන්න මේ ටික නම් ඇත්ත. මහද්විපෙට ඇවිල්ලත් මුන් ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙත් දූපත.
  3. Ryan08

    අවසරයි කිරියනි. 🙂

    සුබ පැතුම් 👍
  4. Ryan08

    දැකලා පුරුදුයිද බලපන් ටිකක්

    නෑමොලා නේද ඒ පතබෑ උනේ 😂😂
  5. Ryan08

    ඔන්න අපි ඇවිස්සුනා....

    මේ සේරම ඒ කියන්නේ රනිල්, අනුර සජීත් මහින්ද සහ පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම එක පැත්තක බං උන් ඉන්න පක්ෂ වල නම් විතරයි වෙනස්.එක එක කාලෙට උන්ගේ පැවැත්මට උන් මොකක් හරි ඩමියක් ගෙනල්ලා උබලගේ ඉස්සරහ තියෙනවා ඊටපස්සේ ඉතිං උබලත් ඇන්දෙනවා උන් ඊළඟ පාර ඩමිය වෙනස් කරනවා උබලා ආයෙත් ඇන්දෙනවා. ඕක තමයි චක්කරේ වගේ වෙන්නේ
  6. Ryan08

    නැන්දාගේ 88 ඩයරියේ විජය කුමාරණතුංගගේ මරණය ගැන

    විජය මාලනීව බදින්න සේරම ලෑස්ති කරලා දිනත් දාගෙන තිබිලා තියෙන්නේ කොහොම හරි මගුල් දවසට අදින සූට් එක මහන්න දීලා තියෙන්නේ පිටකොටුවේ ටේලර් ශොප් එකකට විජේ එතනින් සූට් එක අරගෙන එලියට එනකොට එතන තිබුණ තාප්පයක් උඩ බුලත් කකා හිටපු මනුස්සයෙක් අහලා තියෙනවා විජේ මහත්තයා මොකටද ඔය සූට් එක කියලා විජේ කියලා මම...
  7. Ryan08

    කෙහෙළියට රෑට නින්දෙන් හුස්ම හිරවෙයි..

    තනිකරම ලෙඩ්ඩුනේ බං රට පාලනය කරන්නේ 😂😂
  8. Ryan08

    හෝටලයක පාන්දර 2 ඉඳන් කෑම හැදෙන හැටි..❤️

    ලංකාවේ කෑම කඩ එක්ක බැලුවම මෙතන මාරම පිරිසිදුයි.
  9. Ryan08

    ලංකාවේ එවුන් නම් මහ අමුතුම ජාතියක්

    මොන කාලකන්නිද බං මේ?? ඕකුන්ට කොහෙන් හරි ඕවට රිටන් එක ලැබෙනවාමයි
  10. Ryan08

    සිරීපාදේ ගියා

    ගති ෆොටෝ ටික මචෝ 👍

    No contents