1. Ryan08

    මෙන්න ඇඩ්

    Bump
  2. Ryan08

    පුළුවන් නම් කරපල්ල.🙄

    කාලෙන් කාලෙට මොකෙක් හරි උඩ දානවා ඊටපස්සේ ටික කාලෙකින් අර උඩ දාපු උන්ම ඌව බිමට බස්සලා පතුරු ගහනවා.අපේ උන් කවදාවත් අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නේ නෑ. හැමසරේම උන්ට ඕන අත්දැකීමේන්ම කෙලවගෙන පාඩම් ඉගෙනගන්න.
  3. Ryan08

    උත්තරයක් දෙන්න

    මගේ ලොකු පුතාට ඔහොම උනා. එයාව ගත්තෙත් සීසර් කරලා.ඉපදිලා පැය විසිහතරක් යන්න ඉස්සල්ලා Neonatal care දැම්මා. හේතුව හැටියට කිව්වේ බබාට බඩේදී ජරාව පෙවිලා නිවුමෝනියාවට ඇවිල්ලා කියලා. කොල්ලා හුස්ම ගන්න දෙන ෆයිට් එක දැක්කම පිස්සු හැදුනේ නැති ටික විතරයි. ඔය විදිහටම කොන්දෙන් වතුර ගත්තා දවස ගානේ ලේ ගත්තා...
  4. Ryan08

    රාස්සිගේ අව්ව

    රාස්සිගේ අවුව වැටී දඹරන් වූ ඔබේ කෙහෙරැළි සුළං සමග පොර බැදුවා ඔබ‍ට මතක නැති උනාට අද වගේ මතකයි මට..... ඉර බැහැගෙන යද්දී වැටෙන අවුව
  5. Ryan08

    අප්පටහුඩු දූරියන් ඇට.. පට්ටනේ

    මොනවද වළං පිඟන් හෝදන වැඩේද?? 😂😂
  6. Ryan08

    වලතර උබත් ගියා එහෙනම්

    ට්‍රිප් එකක් ගිහින්ද?? නැත්නම් කාගේ හරි අම්මා බලන්න ගිහින්ද? 😂
  7. Ryan08

    ලඟදි ඩෙංගු හැදුනු උන් ඉන්නවද

    ඔව් ඩෙංගු හැදිලා හොද උනාට ගොඩක් රෙස්ට් ඒකෙ ඉන්න කියලා තමයි කියන්නේ. කෝකටත් ඩොක්ටර් කෙනෙක්ගෙනුත් අහන්න
  8. Ryan08

    තිරුපති වන්දනා

    තව චීරාත් කාලයක් මිනිස්සු අන්දන්න දෙයියන්ගෙන් උදව් ඉල්ලන්න ගිහින් 😂😂
  9. Ryan08

    ඔන්චිලි poම්නයා - ඉන්දියාවේදී

    මොනවද අර තරාදියේ අනිත් පැත්තේ තියෙන්නේ ගූ පොට්ටනිද?? 😂😂

    No contents