1. markhaloce

    දුමින්ද සිල්වාට නඩු

    :shocked: මං හිතං හිටියෙ උඹත් දිල්වාලේගෙ ජාතියෙ එකෙක් කියල :shocked:
  2. markhaloce

    Internet Help!!

    බ්ලොක් කරපං යූටියුබ් එක. නැගනිය යූටියුබ් ගියා කියල වැඩක් ඇතිදෙයක් බලනවයැ :P
  3. markhaloce

    Internet Help!!

    රෞටරේට නෙට්ලිමිටර් එකෙන් බලපෑම් කරන්න බෑ.. උඹේ කොමේ කනෙක්ශන් එකේ ස්පීඩ් එක ලිමිට් කලහැකි.. හොරෙන් ඩේට අදින සොෆ්ට්වෙයා ඔක්කොම පෙන්නනව.. :yes:
  4. markhaloce

    දුමින්ද සිල්වාට නඩු

    :shocked: :shocked: මා මේ දකින්නේ දෘශ්ඨි මායාවක්ද :O
  5. markhaloce

    The Hobbit: The Battle of the Five Armies (2014) 720p WEB-DL

    tfs ඒත් බෑ බං.. :( මේව බැලුවාම දෙවනි පාර බලද්දි අවුල්.. ඒ නිසා එක පාරම බලන්න බීඩී රිප් එකක් එනකංම ඉන්නව..
  6. markhaloce

    පුංචි අම්මට හුක... එකාට රටට අරින එක ලොකු වැඩක&

    පිස්සුද.. මහින්ද හොරෙක් නෙමේ.. කව්ද හොරා කිව්වෙ.. මං කිව්වෙ මට දැන් සැකයි වගේ බං මේ දැමෙන ත්‍රෙඩ් වල හැටියට :P
  7. markhaloce

    හොඳවයින් පුටුවක් යෝජනා කරන්නකෝ

    ඇයි තෝ ඉන්නෙ අයන් ත්‍රෝන් එකේද කුකුලොහ් ? :baffled:
  8. markhaloce

    බල්ලොන්ට නමක්

    1 son of a bitch 2 daughter of a bitch :yes: බම්ප් ගොලම්න් ස්මීගොල් ඩොබී ක්‍රීචර් නගීනි සව්රෝන් ෆෝව්ක්ස්
  9. markhaloce

    මුහුණට_ක්‍රීම්_එකක්

    ඔය ජරාව ගාන්න එපා බං :no: ලඞ්කාවෙ උන්ගෙ හම හැදිල තියෙන්නෙ ලඞ්කාවෙ දේශගුණේට හරියන්න. ඒක යුරෝපෙ ක්‍රමේට හදන්න ගිහිං නිකං නැතිලෙඩ හදාගන්නයි වෙන්නෙ.
  10. markhaloce

    පුංචි අම්මට හුක... එකාට රටට අරින එක ලොකු වැඩක&

    ඉතිං ඇයි බං සල්ලි ගැන හොරකම් ගැන ඔය තරම් හොයන එකට උඹලට රිදිල තියෙන්නෙ :baffled: මට දැන් හිතෙනව අපේ හිටපු අප්පච්චීහ් හොරකං කලාවත්දෝ කියලා :shocked: නැත්තං ඇයි මෙච්චර භය වෙලා :baffled:
  11. markhaloce

    Torrent ලේසියෙන් බාගන්න Filestream Google Chrome exte එකnsion

    ෆයිල්ස්ට්‍රීම් නං වැඩිය භාවිතා වෙන්නෑ.. ෆර්ක් හෝ හයු තමා.. fs එකේ ෆයිල් තියාගන්න කාලෙ මදි බං :confused: රෙප්
  12. markhaloce

    කෙල්ල_හිරේ

    දුමින්ද සිල්වා එලියේ සිටීම යනු ඕනෑම කෙනෙකුට ඕනෑම වැරැද්දක් කිරීමට කරුණක් නෙමේ. :no::no::no:
  13. markhaloce

    slt usage meter help සිඞ්හලු

    අපි නං වෑර් රෞටර්. වටේ උන්ට අදින්න බෑ :D පාස්වර්ඩ් මතකය් බං :( ඒ ගැහුවත් වැඩ නෑනෙ.
  14. markhaloce

    slt usage meter help සිඞ්හලු

    වෙබ් පැමිලි එකට මාරු වුනා සිඞ්හලයෝ.. දැන් කොහොමද යූසේජ් එක බලන්නෙ ? slt.lk/broadband/usage-meter මේකට ගියා.. වම් පැත්තෙ තියෙන ලොගින් එකට ගිහිං යූසනේම් පාස්වර්ඩ් ගැහුවට Invalid Credentials ! කියල වැටෙනවනෙ බං :( මොකක්ද අවුල ? දකුණු පැත්තෙ එකේ ගැහුවාම යූසේජ් එක කිසිම දෙයක් පෙන්නන්නෑ. ඒ වුනාට ලොග්...
  15. markhaloce

    අධිවේගයේ සාමාන්‍ය බස්?

    :dull::dull::dull::dull::dull:
  16. markhaloce

    අධිවේගයේ සාමාන්‍ය බස්?

    පිස්සුද බං o_O මට මොකටද තණකොල ?
  17. markhaloce

    SLT Home පැකේජ් ගුඩ් නිව්ස්

    :O අඩෝ මං කෝල් කලෙ 1 ටත් කලින්. තාම මාරු වෙලා නෑ. :( කෝල් කල එකීගෙන් එස් එන් ආර් කියල ස්පීඩ් එක කොච්චර ගන්න ඇහැක් වෙයිද ඇහුවාම පැකේජ් එක මාරු කලාට පස්සෙ ඒ ගැන බලාගත්තෑකි කිව්ව :baffled:
  18. markhaloce

    මට උදව්වක් කරපල්ලා

    වෛද්‍ය සහතිකයක් දාන්න වෙයි. උඹට තියෙන විශේෂ රෝගාබාධ දාන්න වෙයි. හතිය, මීමැස්මොරය වගේ දේවල් ගැන. උඹේ ලේ වර්ගෙ දාන්න වෙයි. මීට කලින් දුවල තියෙන රේස් ගැන දාන්න වෙයි. උස බර දාන්න වෙයි. වයස දාන්න වෙයි. නම දාන්න වෙයි. ලිපිනය දුක දාන්න වෙයි. ඊමේල් නම් අනේ මන්ද බං. ඕව ඕනෙ වෙන එකක් නෑ.. බම්ප්.. මං...

    No contents