අධිවේගයේ සාමාන්‍ය බස්?
අධිවේගී මාර්ගයේ සාමාන්‍ය ගාස්තු යටතේ බස් ධාවනයට අවසර දෙන ලෙස ගැමුණු ඉල්ලයි.
ගැමුණු යහපාලන ආණ්ඩුවට කඩේ ගිය නිසා ඊිට ඉඩදෙයිද ?
එහෙ වුනොත් අණක් ගුණක් නැති ප්‍රයිවට් බස් මාරයෝ ගාලු පාරේ වගේ අධිවේගියෙත් යයි.
පොඩි වාහන වල යන උන්ට වෙනම රක්ෂණයක් ගන්න වෙයි.
ඊට අමතරව කොට්ටාවේ, පින්නදූවේ එක්සිට්ස් ලග මල් ශාලා දාන්නත් වෙයි.

අරු රට හාවෙක්ද උදුපියලිය කන්නේ ?