ethakota uba kumaraya ekka natapuwa mama kiyanne na methana![]()
mona kiyannada u next year marry karanawa.math dan kellekuta try
.. ubata wage apita ganu epa wela nadoethakota uba kumaraya ekka natapuwa mama kiyanne na methana![]()
.. ubata wage apita ganu epa wela nadoeya mata weda wedimal ban .. 9months. eyat eka prasnayaklu. so man gawa inna be qwa. balen tiya gann bene ban. adare balan labegena wedakut nene. hmmmmmmm
mage first love eka 1ka davasai tibune.. kellage ayya mage class eke... u avit mata epa kiwwa.. kellat baya una..![]()

අනේ මන් දන්නේ නෑ බං. ආදරේ ගැන නම් ඉතින් කොච්චර කියලා දේවල් ලියන්න පුලුවන්ද. කෙල්ලෝ නම් විශ්වාස කරන්න පුලුවන් ජාතියක් නෙවෙයි. එවුන් තේරුම් ගන්න පුලුවන් සෙට් එකක් නෙවෙයි. කවදාවත් කෙල්ලෙන් කියන දෙයක් ඔලුවට ගන්න එපා. ඒක ගැන හිතන එක අමතක කරන්න. මම නම් දන්නවා first love අමතක කරන එක හරි අමාරු බව. ඒ උනත් තමන්ව දාලා ගිය කෙල්ලන් ගැන හිතින් විඳවනවාට වඩා අලුතින් ජීවිතය ගැන හිතන එක හොඳයි

kauda dan ganu epa wela kiwwe mama ehema ekak kiwwe nane ubata sinhala baridamona kiyannada u next year marry karanawa.math dan kellekuta try.. ubata wage apita ganu epa wela nado

උඹල හරි බන් .. අපි කෙල්ලට love කරන්නෙ දිවි පරදුවට තියලා .. උන් එහෙම නැහැ,(හැමෝම නෙමේ ඉතින්,)
අනේ මන්දා බන්.. මට නොදන්න ඉන්ගිරිසිත් තේරෙනවා, මේ කෙල්ලන්ව තේරෙන් නෑනෙ බන් ..

මගේ කෙල්ලත් මාව දාලා ගිහින් දැන් ඔය වගේ කාලයක් වෙනවා මස්සිනා
මොනා උනත් මගේ පෙර වැරදි ගොඩයි.එක හින්දා එකී ගැන තරහක් නෑ...
1 එකිට කවදාවත් බර්ත් ඩේ දවසේ මුලින්ම විශ් කරන්න ලැබිලා නෑ(අමතක වීම නිසා) .එක්කෝ එයා මතක් කරනවා. නැත්නම් එයාගේ යාලුවෙක් මට බැන බැන මතක් කරනවා.
2 ඇනිවසරිත් ඉතින් සේම් ස්ටෝරියම තමා.
3කවදාවත් කියපු වෙලාවට එයා ලගට යන්න ලැබිලා නෑ.හැමදාම මම පරක්කුයි අන්තිම දවසෙත් එහෙම්මමයි.
4කිසිම දෙයක් බරක්පතලකට හිතුවේ නෑ.හැමදේම විහිලුවෙන් බාරගත්තේ.
5එයාගේ වටිනාකම එයා ලග ඉන්නකම් තේරැම් ගත්තේ නෑ.
එ උනාට අපේ සම්බන්ධේ අවු 3කට වඩා කාලයක් තිබ්බා එකට හේතුව.
1 මම හිතුවක්කාරෙට ගන්න තිරණ වලට මට නොක්ව්වට එයා ගොඩාක් ආස කලා.
2 එ වගේම මම ලගට එන්න කලින් පොතටම හිරවෙලා හිටිය එයාගේ ජිවිතෙට ෆන් එක කියන දේ ගැන පෙන්නලා දුන්නා.
3 අනිත් එක මාව පිස්සු වැඩ වලින් ඇත් කරන්න එකී මාරම ගේම් එකක් දුන්නා.
එයා සාර්ථකයි. මොකද එලෙවල් කණු 4ක් බලාපොරොත්තු උන මට පිස්සු වැටෙන (අදටත් පිස්සු වගේ) රිසාල්ට් එකක් ලැබුණේ එයාගේ කැපවීම නිසා.
මගේ ජිවිතේ 2වැනි අම්මා එයා...
හැබැයි අපිට එහෙම ඉන්න ලැබුණෙ ටික කාලයයි.
දැන්නම් එයා මේ රටෙත් නෑ.අපි දෙන්න ඇත්වෙන්න ලොකුම හේතුවක් සල්ලි වල බලපුලුවන්කාරකම.
අද එයාම මතක් වෙන්න මගේ ලග පෝටෝ එකක්වත් නෑ..
එත් අදටත් මම කෙල්ලෙක් ගැන හිතුවොත් මතක් වෙන්නේ, සංසන්දනය කරන්නේ එයත් එක්ක..
මන් හිතන්නේ එයා කෙහේ හිටියත් එයාටත් මේ දේවල් මට වගේම දැනෙනවා ඇති![]()

honda kelloth innawa bung. hebei 90% inne sini bola kath kiyana fake kello (eh wagema thamai cha kolloth innawa)...umbata honda sira kellek labenna kiyala man wish karanawa.![]()

මගේ කෙල්ලත් මාව දාලා ගිහින් දැන් ඔය වගේ කාලයක් වෙනවා මස්සිනා
මොනා උනත් මගේ පෙර වැරදි ගොඩයි.එක හින්දා එකී ගැන තරහක් නෑ...
1 එකිට කවදාවත් බර්ත් ඩේ දවසේ මුලින්ම විශ් කරන්න ලැබිලා නෑ(අමතක වීම නිසා) .එක්කෝ එයා මතක් කරනවා. නැත්නම් එයාගේ යාලුවෙක් මට බැන බැන මතක් කරනවා.
2 ඇනිවසරිත් ඉතින් සේම් ස්ටෝරියම තමා.
3කවදාවත් කියපු වෙලාවට එයා ලගට යන්න ලැබිලා නෑ.හැමදාම මම පරක්කුයි අන්තිම දවසෙත් එහෙම්මමයි.
4කිසිම දෙයක් බරක්පතලකට හිතුවේ නෑ.හැමදේම විහිලුවෙන් බාරගත්තේ.
5එයාගේ වටිනාකම එයා ලග ඉන්නකම් තේරැම් ගත්තේ නෑ.
එ උනාට අපේ සම්බන්ධේ අවු 3කට වඩා කාලයක් තිබ්බා එකට හේතුව.
1 මම හිතුවක්කාරෙට ගන්න තිරණ වලට මට නොක්ව්වට එයා ගොඩාක් ආස කලා.
2 එ වගේම මම ලගට එන්න කලින් පොතටම හිරවෙලා හිටිය එයාගේ ජිවිතෙට ෆන් එක කියන දේ ගැන පෙන්නලා දුන්නා.
3 අනිත් එක මාව පිස්සු වැඩ වලින් ඇත් කරන්න එකී මාරම ගේම් එකක් දුන්නා.
එයා සාර්ථකයි. මොකද එලෙවල් කණු 4ක් බලාපොරොත්තු උන මට පිස්සු වැටෙන (අදටත් පිස්සු වගේ) රිසාල්ට් එකක් ලැබුණේ එයාගේ කැපවීම නිසා.
මගේ ජිවිතේ 2වැනි අම්මා එයා...
හැබැයි අපිට එහෙම ඉන්න ලැබුණෙ ටික කාලයයි.
දැන්නම් එයා මේ රටෙත් නෑ.අපි දෙන්න ඇත්වෙන්න ලොකුම හේතුවක් සල්ලි වල බලපුලුවන්කාරකම.
අද එයාම මතක් වෙන්න මගේ ලග පෝටෝ එකක්වත් නෑ..
එත් අදටත් මම කෙල්ලෙක් ගැන හිතුවොත් මතක් වෙන්නේ, සංසන්දනය කරන්නේ එයත් එක්ක..
මන් හිතන්නේ එයා කෙහේ හිටියත් එයාටත් මේ දේවල් මට වගේම දැනෙනවා ඇති![]()

Ahhhhhhhhh.. Ara Shirt aka theth wennama adapu kellada???

"uba a/l fail unoth mama ubawa daala yanawa...." ithin mama fail una...![]()
මාර ස්ටෝරි එක මචන්,සිරාවටම දුක හිතෙනව.![]()
මගේ කෙල්ලත් මාව දාලා ගිහින් දැන් ඔය වගේ කාලයක් වෙනවා මස්සිනා
මොනා උනත් මගේ පෙර වැරදි ගොඩයි.එක හින්දා එකී ගැන තරහක් නෑ...
1 එකිට කවදාවත් බර්ත් ඩේ දවසේ මුලින්ම විශ් කරන්න ලැබිලා නෑ(අමතක වීම නිසා) .එක්කෝ එයා මතක් කරනවා. නැත්නම් එයාගේ යාලුවෙක් මට බැන බැන මතක් කරනවා.
2 ඇනිවසරිත් ඉතින් සේම් ස්ටෝරියම තමා.
3කවදාවත් කියපු වෙලාවට එයා ලගට යන්න ලැබිලා නෑ.හැමදාම මම පරක්කුයි අන්තිම දවසෙත් එහෙම්මමයි.
4කිසිම දෙයක් බරක්පතලකට හිතුවේ නෑ.හැමදේම විහිලුවෙන් බාරගත්තේ.
5එයාගේ වටිනාකම එයා ලග ඉන්නකම් තේරැම් ගත්තේ නෑ.
එ උනාට අපේ සම්බන්ධේ අවු 3කට වඩා කාලයක් තිබ්බා එකට හේතුව.
1 මම හිතුවක්කාරෙට ගන්න තිරණ වලට මට නොක්ව්වට එයා ගොඩාක් ආස කලා.
2 එ වගේම මම ලගට එන්න කලින් පොතටම හිරවෙලා හිටිය එයාගේ ජිවිතෙට ෆන් එක කියන දේ ගැන පෙන්නලා දුන්නා.
3 අනිත් එක මාව පිස්සු වැඩ වලින් ඇත් කරන්න එකී මාරම ගේම් එකක් දුන්නා.
එයා සාර්ථකයි. මොකද එලෙවල් කණු 4ක් බලාපොරොත්තු උන මට පිස්සු වැටෙන (අදටත් පිස්සු වගේ) රිසාල්ට් එකක් ලැබුණේ එයාගේ කැපවීම නිසා.
මගේ ජිවිතේ 2වැනි අම්මා එයා...
හැබැයි අපිට එහෙම ඉන්න ලැබුණෙ ටික කාලයයි.
දැන්නම් එයා මේ රටෙත් නෑ.අපි දෙන්න ඇත්වෙන්න ලොකුම හේතුවක් සල්ලි වල බලපුලුවන්කාරකම.
අද එයාම මතක් වෙන්න මගේ ලග පෝටෝ එකක්වත් නෑ..
එත් අදටත් මම කෙල්ලෙක් ගැන හිතුවොත් මතක් වෙන්නේ, සංසන්දනය කරන්නේ එයත් එක්ක..
මන් හිතන්නේ එයා කෙහේ හිටියත් එයාටත් මේ දේවල් මට වගේම දැනෙනවා ඇති![]()
.උබ ලියල තියෙන පොඩ්ඩ දැක්කම මාව stuck උනා බන්.
ඇත්තටම මට උබල දෙන්නා ගැන දුකයි බන්...සිරාවටම 
ඔහොම තමයි යාලුවා ජිවිතේ
එ වගේ කෙනෙක් ආශ්රය කරන්න පින් කරලා තිබ්බට එයාව අයිති කරගන්න තරම් මම පින් කරලා නෑ
මොනා උනත් මේ දේවල් අහලා කියවලා උඹලා හැදියල්ලා
අපේ ජිවිතේට මේවගේ අය ලැබෙන්නේ බොහෝ විට එකපාරයි
මේ වගේ කෙනෙක් ඉන්නකොට ජිවිතේ කවදාවත් පස්සට යන්නේ නෑ
එක හින්දා එ වගේ කෙනෙක්ගේ වටිනාකම නොදැන නැතිකරගන්න එපා
එහෙම උනොත් උඹලටත් මට වගේ ජිවිත කාලෙම හිතින් විදව විදව ඉන්න සිද්ධ වෙයි

මේ වගේ දේකට කියන්න දෙයක් මටත් නෑ..උබ ලියල තියෙන පොඩ්ඩ දැක්කම මාව stuck උනා බන්.
ඇත්තටම මට උබල දෙන්නා ගැන දුකයි බන්...සිරාවටම
![]()