1. gayankuwait

    දැන් කරන්න දෙයක් නැහැ මචන්

    දැන් කරන්න දෙයක් නැහැ මචන්
  2. gayankuwait

    [IMG]

    [IMG]
  3. gayankuwait

    අගමැති පත්වීම ව්‍යවස්ථා විරෝධීද?

    බොරු කියන්න ඔන නැහැ මටත් ඇඩුනා පුලුවන් කමක් තියෙනවානම් ගිහිල්ලා වැදල එනවා:cool: මොක මොනවා කිවුවත් සිංහලයාට තැනක් ඇති කරෙ මහින්ද මහත්තයා එතුමාට සදා ජය පතනවා:cool:
  4. gayankuwait

    ඉන්නවා බන් උබට කොහොමද මරා ගැන දුක හිතුනා

    ඉන්නවා බන් උබට කොහොමද මරා ගැන දුක හිතුනා
  5. gayankuwait

    අගමැති පත්වීම ව්‍යවස්ථා විරෝධීද?

    හරි බන් දිනුම් තම්යි එ බලයක් නැතිව පත් කරන්න බැහැ කියල කියන්නෙ නැතිව බනිනවා නෙමෙ හ්ම් මෙතන කොහෙද කඩෙ යැමක් වෙන්නෙ :lol::lol:
  6. gayankuwait

    මෛත්‍රි දින්නා සතුටක් නෑ

    මොන දෙශපාලනය කරත් මරයි රනිලුයි කියන්නෙ ගජයො දෙන්නෙක් මහින්ද ලස්සනට ගියා හිටපු කාර්ය මණ්ඩලයටත් සමු දිලා හිනා වෙලා :cool:
  7. gayankuwait

    අගමැති පත්වීම ව්‍යවස්ථා විරෝධීද?

    හිටපු අගමැතිව තියන්න ඔන නැත්නම් පවතින ආන්ඩුවෙ කෙනෙක්ව පත් කරන්න ඔන ආන්ඩු පෙරලිමකින් තොරව අගමැති පත් කරපු ක වැරදි තදියම තම්යි ඉතින් :cool:;)
  8. gayankuwait

    අගමැති පත්වීම ව්‍යවස්ථා විරෝධීද?

    පාර් මෙ අඩු බලයක් තියෙද්දි? :nerd: අඩු බලයක් තියෙන පැත්තට අගමැති පත් කරන්නෙ කොහොමද?
  9. gayankuwait

    අතිගරු ජනාධිපති තුමනි!

    තම ජාතියට අභිමන් ලෙස නැගිටින්නට උර දුන් ඔබ, සදාදරනීය පියකු ම වන්නේ ය.
  10. gayankuwait

    වැඩ ඇල්ලුවා

    හ්ම්
  11. gayankuwait

    gayankuwait ගේ නිරුවත

    තව සරත් ෆොන්සෙකාට ආරක්ශක ඇම්නති හරි ලෙකම් හරි දෙන්න ඔන
  12. gayankuwait

    ඒකාධිපති පාලනයට එරෙහිව

    ජය වෙවා එකදිපති කියන කැල්ලට එකග නැහැ චන්දය තියලා ජනතා කැමත්ත පිලි අරන් නම්බු ඇතිව ගියා
  13. gayankuwait

    පලවෙනි රාජ්‍ය උත්සවේ.....

    මම නම් වරදක් දකින්නෙ නැහැ ජනතාව පත් කරෙ එ මනුස්සයවනම් එවලෙ ඉදල අපෙ නායකයා
  14. gayankuwait

    gayankuwait ගේ නිරුවත

    අනිවා ජෙවිපි එකට වැඩි බලයක් දෙමු හොරුන් අවාත් උන්ව පාලනය කරන්න පුලුවන් වෙන්න අනික සිංහල බර ආන්ඩුවක් හදමු
  15. gayankuwait

    EK Married Club-12

    මොකො වෙන්නෙ ඉතින් කොහොමද ජිවිතෙ:cool: :):cool: :lol::lol::lol: ඔවා ඔහොම තම්යි දවසක් ඇදක් ඇරියස් අල්ලයි ගනන් ගන්න එපා
  16. gayankuwait

    gayankuwait ගේ නිරුවත

    :yes:;) ජය වෙවා:) :lol::lol::lol: අමුඩ වෙසිගෙ පලතම පරාදයි මාම් ජෙවිපි එකට බන් සහය දෙන්නෙ ආන්ඩුවට සහය දෙන්නෙ මරා නිසා විතරයි නැත්නම් ඉන්න උන් ඔක්කොම වගෙ හොරු
  17. gayankuwait

    EK Married Club-12

    පැලවත්ත බන් :lol:

    No contents