පිස්සද බන් මැක් ප්‍රෝ එකක් 3කට ගන්න, දැන් තියන අඩුම පර්ෆෝමන්ස් තියන මැක් ප්‍රෝ එකත් ඩොලර් 2,999 ක් වෙනවා ඒ කියන්නෙ රුපියල් වලින් බැලුවොත් ලක්ශ 4 හමාරකට පොඩ්ඩයි අඩු, මෙහෙන් ගන්නවා නම් අඩුම ලක්ශ 5ක් වත් වෙයි.
තව මැජික් මවුස් කී බෝඩ් ට්‍රැක් පෑඩ් එහෙම ඇපල්ම අරගත්තොතින් ඒවටත් 40කට කිට්ටුවෙන්න යනවා