1. NEMISIS

    Me baande ganda thenak

    සෙනිත් එකේ ඕක නැහැ අර අතින් ප්‍රෙස් කරන එකයි තව ලොකු ඩ්‍රිල් එකකුයි නම් තියනවා (1850ක්ද කොහෙදො කිවුවා, පහල පින්තූරෙ තියන ජාතිය) මම ලගදි දවසක නිකන් අහලා බැලුවා
  2. NEMISIS

    Personal Loan

    පිස්සුද යකෝ පර්සනල් ලෝන් එකක් කියන්නෙ පර්සනල් ලෝන් එකකට, චෙක් එකකුත් නෙමෙයි(ස්පෙශලි රික්වෙස්ට් කරේ නැත්නම්) සල්ලිම තමයි හම්බවෙන්නෙ. ලෝන් එක ඉල්ලපු එකාගෙ එකවුන්ට් එකටම තමයි වැටෙන්නෙ පර්සනල් ලෝන් එකකින් නම් උබට කැමති ඕන මගුලක් කරන්න පුලුවන් ඒ සල්ලි වලින්, කාර් වලට පර්සනල් ලෝන් දෙනවා කියලා එකක්...
  3. NEMISIS

    Best Android Launchers in 2016 August

    මාත් යූස් කරනවා මයික්‍රොසොෆ්ට් ඇරෝ ලෝන්චර් එක, මාර සිම්පල් පට්ටම ස්පීඩ්
  4. NEMISIS

    ලංකාවේ වින්ඩොස් හොර කොපිවලට තිත.

    Blender හොඳයි ඒත් ගොඩක් කම්ප්ලෙක්ස් දේවල් කරන්න අමාරුයි. ඒකෙ ගොඩක් ඉෆෙක්ට්ස් එහෙම කරන්න හරි අමාරුයි ඒ වුනාට මාත් යූස් කරනවා සිම්පල් වැඩ වලට පට්ට
  5. NEMISIS

    nexus 5 walata Android 7 enne nahalu

    නෙක්සස් 7 එක නම් ලොලිපොප් ව්ලත් ලැග් වෙනවා 2012 මොඩල් එක නම් යූස් කරන්න බැරි තරමටම ස්ලෝ. Update කරලත් ලැග් වෙනවා නම් වැඩක් නැහැනෙ
  6. NEMISIS

    iphone waddo waren poddak

    යකෝ වොරන්ටි තියනවා නම් අලුතෙන් එකක් ඉල්ලපන්, අලුත්ම ෆෝන් එකේ වැඩ කරන්නෙ නැහැ කියලා රෙපෙයාර් කරලා දෙන්න හැදුවොත් එපා කියපන් කාලයක් තියන් ඉදලා නෙමෙයි නේ අවුලා ආවෙ ගනිපු ගමන් අවුලක් ආව නම් අනිවා වොරන්ටි එකෙන් අලුත් එකක්ම ගනින්
  7. NEMISIS

    Me baande ganda thenak

    :yes::yes::yes: http://www.elakiri.com/forum/showthread.php?t=1595348 මම කාලෙකට කලින් ලිවුවෙ
  8. NEMISIS

    MacBook Pro - Apple

    උබට හොදටම ශුවර්ද අර කලින් කියපු RAM අප්ග්‍රේඩ් එක කරේ ගත්තට පස්සෙ කියලා, ගන්න වෙලාවෙ කස්ටමයිස් කරන්න කොහොමත් පුලුවන් ඒත් මෙහෙදි කස්ටමයිස් කරලා නෙමෙයිනේ දෙන්නෙ, ඕඩර් කරාට පස්සෙ තමයි උනුත් ඒ විදියට කස්ටමයිස් කරලා හදලා ගෙන්නලා දෙන්නෙ කස්ටම් මේඩ් කියලා දෙයක් ඇපල් වල නැහැ. අපිට ඕන විදියට එතන තියන...
  9. NEMISIS

    Power supply help

    යකෝ බෝඩ් එකට නෙමෙයි පවර් සප්ලයි එක ගන්න ඕන දාල තියන කොමපොනන්ට් වලට දැනට ගොඩක්ම පවර් එකක් යන්නෙ VGA වලට ඒ ඇරුනම් අර කලින් කියලා තියනවා වගේ PC එකට වොට් 200ක් වගේ තමයි යන්නෙ ඔන්ලයින් කැල්කියුලේටර් තියනවා පවර් එක හදන ඒම එකකින් බලපන් උබේ කොමපොනන්ට් වලට කොයි තරම් පවර් එකක් ඕනද කියලා ඉට වඩා පොඩ්ඩක්...
  10. NEMISIS

    PC එකට ඇපල් OSX දාගමු (මුල සිට සරලව)

    එල් කැපිටාන් දාන්න පුලුවන් මම නම් ට්‍රයිකරේ Tonymacx86 ලගේ ක්‍රමේට දාල පස්සෙ ක්ලොවර් බූට් ලෝඩර් එක දැම්ම
  11. NEMISIS

    PC එකට ඇපල් OSX දාගමු (මුල සිට සරලව)

    එල එල මම ඉතින් සිංහලෙන් ටයිපින් වැඩ කරන්නෙ නැති තරම් ඕනෙ වෙන්නෙ බ්‍රවුසරේට විතරයි ඒක යුනිකෝඩ් නේ
  12. NEMISIS

    PC එකට ඇපල් OSX දාගමු (මුල සිට සරලව)

    අහ් ඒති අපි සිංහල ටැමිල් කිට් එක දාන්නෙ සිංහල යුනිකෝඩ් රෙන්ඩරින් වලට සහ ටයිප් කරන්න නේ එකයි මම එහෙම දැම්මෙ මැක් වල මමත් බැලුවා Word වල එහෙම හරියට යුනිකෝඩ් රෙන්ඩර් වෙන්නෙ නැහැ (ඇඩෝබි නම් කොහෙවත් යුනිකෝඩ් වැඩ නැද්ද කොහෙද) ෆොනට් ටයිප් කරන්න අරම ටූල් එකක් තියනවා නම් සිංහල ෆොනට් ටයිප් කරන එකෙක්ට...
  13. NEMISIS

    හෙල්ප්...ගරුඩෙක්

    මේ පොඩි පත්තෑය ලොකු වෙන සීන් එකක් නෙමෙයි වෙනම ලොකු පත පත්තෑයො වර්ගයක් ගොඩක්ම විසයි අපේ පැත්තෙ නම් නිතර ඉන්නවා කිතුල් ගහක් කැපුවොත් වගේ අනිවාර්යෙන්ම ඒක අස්සෙ එකෙක් හරි ඉන්නවා
  14. NEMISIS

    MacBook Pro - Apple

    :yes::yes: දැනට තියන ඒවා වෙනුවට දෙන ලිස්ට් එකෙන් වෙන එකක් ගන්න පුලුවන් ඔප්ශන් දෙකක් හරි තුනක් හරි තමයි තියෙනන්නෙ වෙනස් කරන්න පුලුවන් මේවා විතරයි CPU RAM HDD සමහර මොඩල් වල විතරක් Dedicated Graphics, දැනට තියන කිසිම මැක් බුක් එකක ග්‍රැෆික් චේන්ජ් කරන්න බැහැ ඒවා එහෙම ඕන නම් AMD Radeon R9 M370X තියන...
  15. NEMISIS

    MacBook Pro - Apple

    ඒත් ඉතින් එතන දීලා තියන ඔප්ශන් වලට පිටින් දාල ගන්න බැහැ උදාහරනයක් විදියට ඩෙඩිකේටඩ් ග්‍රැෆික් ඕන නම් 15inch එකම ගන්න වෙනවා 13inch එකට අපට ඕන උනා කියලා ගන්න බැහැ ඇපල් සයිට් එකේ buy ක්ලික් කරාම කරන්න පුලුවන් කස්ටමයිසේශන් ටික පෙන්නනවා
  16. NEMISIS

    MacBook Pro - Apple

    කස්ටම් එකක් ගත්තත් ඒ අපි ඉල්ලන RAM එක සෝල්ඩර් කරලා එන්නෙ කස්ටම් මැක් බුක් එකක් ගත්තා කියලා RAM ස්ලොට් එකක් දාල නෙමෙයි එන්නෙ කොහොමත් ගන්න වෙලාවෙ තිබුනු RAM එකම තමයි දිගටම තියාගන්න වෙන්නෙ
  17. NEMISIS

    හෙල්ප්...ගරුඩෙක්

    අනිවාර්යෙන් බෙහත් ගන්න ඕන සීන් එකක් ගොඩ වෙදකම් ශුවර් නැහැ කකුල අත වගේ කෑවොත් නම් ඒ තරම් අවුලක් නැහැ දන්න තරමට. ඒ වුනාට මම දන්න සීන් එකක් තියනවා ගරඩෙක් බෙල්ල කාලා පැය දෙකකට විතර පස්සෙ හොස්පිටල් ගෙනියනකොටත් මැරිලා හිටපු මනුස්සයෙක්
  18. NEMISIS

    PC එකට ඇපල් OSX දාගමු (මුල සිට සරලව)

    සිංහල ටැමිල් කිට් එක වෙනම දාන්න ඕන නැහැ කොහොමත් සිංහල රෙන්ඩරින් වැඩ system preferences >Keyboard >Input Sources ගිහින් + බටන් එක ක්ලික් කරලා Sinhala කියලා සර්ච් කරාම සිංහල කීබෝඩ් ලේයවුට් දෙකක් එනවා - Sinhala කියලා තියන එක විජේසේකර. - Sinhala QWERTY කියන එක ෆොනටික් එකක් ඒ කියන්නෙ ගූගල්...
  19. NEMISIS

    softwear හොරු

    මම මැක් එකක් යූස් කරන්නෙ ඒක නිසා වින්ඩෝස් ක්‍රැක් කරන්න ඕන නැහැ ඔෆිස් 365 ජෙනුයින් පොටෝශොප් ඔෆිස් එකෙන් අරන් දීල තියනවා Pixelmator/AutoDesk Graphic/Sketch3 සල්ලි දීල අරන් තියනවා, තව පොඩි පොඩි ටූලස් ටිකකුත් අරන් තියනවා iOS ඇප් ජේල්බ්‍ර්ක් නොකර කොහොමත් සල්ලි වලට ගන්න ඕන නේ අවශ්‍ය ඇප් ගේම් සල්ලි...
  20. NEMISIS

    MacBook Pro - Apple

    ඔවු ඒක ඇත්ත දැනට හොදටම ඇති අවුල තියෙන්නෙ මැක් බුක් එකක් ඔය ගාන දීලා අරගෙන අවුරුදු 5ක් 6ක් යූස් කරනවා නේ එතකොට පස්සෙ කාලකදි රැම් එක අනිවාරයෙන්ම ඕන වෙනවා එතකොට කරන්න දෙයක් නැහැ ඒකයි

    No contents